ඇස් ඇල් ටී උන්ට සාධාරණයක් කරන්න එපැයි ඉතින්..
කට්ටියව හූරන් කනවට..
![]()
![]()
එකෙත් පොඩි සාධාරණයක් තියනවා
ඇස් ඇල් ටී උන්ට සාධාරණයක් කරන්න එපැයි ඉතින්..
කට්ටියව හූරන් කනවට..
![]()
![]()
හික්zz, කුරුණෑගල ඕන තරම් කඩවල් තියේ මචන්..
සෝ, ඒකත් කෙරෙන්නෙ නෑ.
අඩු ගානෙ මම වයි-ෆයි ඇටෙව්ව සර්වර් එක ඕපන් කරල,
පාරෙ යන කවුරුහරි ෆිල්ම් ටිකක් අරන් පලකො කියල..
ඒත් නෑ එකෙක්වත්..
ඩීවීඩී වලට දාන්න බෑ මචන් අනික. ඔක්කොම movies වගේ 8GB ටු 40GB වගේ තමයි..
බ්ලූ-රේ ඩිස්ක් ඕන..
මගෙ ගාව ඩීවීඩී රයිටර් එකෙක් විතරයි තියෙන්නෙ..
ඒක ඇත්ත .. දැන් බාන්න දෙයක් නැති තරම්...දැන් බාල බාල බාන්න දෙයක් නෑ බං..
උඹලටත් ස්පීඩ් කනෙක්ෂන් තිබ්බාම තේරෙයි..
එතකොට කරන්න තියෙන්නෙ ෆිල්ම් බාද්දි ෆුල් බ්ලූ-රේ එකම බාන එකයි දවස් 1.5න් 2න් සම්පූර්ණයි...
දවසට GB 18ක් 20ක් වගේ පුළුවන්.
ඔය කියන්නේ Torrific එක එක ගැනද?![]()
මගෙ තියෙන්නෙ http://xxxxxxxxxxxxxx.xxxxxxxxxxx.pulsedmedia.com/
ටොරිෆික් එකේ බාන්න විතරයි නෙ..
ඉන් පස්සෙ නවතිනව නෙ. ටොරිෆික් වගේමයි සිඩ් පෙට්ටිත්.. හැබැයි දිගටම සීඩ් වෙනව ටොරන්ට් එක.. 
ඒක ඇත්ත .. දැන් බාන්න දෙයක් නැති තරම්...
TV Show තමා බාන්න තියෙන්නෙ...



මීට කලින් මේක ගැන දැනගෙන හිටියේ මචං ඒත් මෙහෙම ස්පීඩ් කතාවක් දැනගෙන හිට්යේ නැහැ..උඹ පාවිච්චි කරන ADSL පැකේජ් එක මොකද්ද?SLT 512kbps?ඔව් මගේ 700ම්බ් ෆිල්ම් 2ක් පැය 6 download වුනා

මගෙ තියෙන්නෙ http://xxxxxxxxxxxxxx.xxxxxxxxxxx.pulsedmedia.com/
eek:xxxx දැම්මෙ ඒ ටික මෙතෙන්ට අවශ්‍යය නැති නිසා) එකක් මචන්..
ටොරිෆික් එකේ බාන්න විතරයි නෙ..
ඉන් පස්සෙ නවතිනව නෙ. ටොරිෆික් වගේමයි සිඩ් පෙට්ටිත්.. හැබැයි දිගටම සීඩ් වෙනව ටොරන්ට් එක..
![]()
එකෙත් පොඩි සාධාරණයක් තියනවා
ආයෙත් අහල..
උන් හූරන් කනවට යන්තම් වත් අපි උන්ව හූරන් කන්න ඕන, පුළුවන් කම තියෙද්දි.. 
ඒක ඇත්ත .. දැන් බාන්න දෙයක් නැති තරම්...
TV Show තමා බාන්න තියෙන්නෙ...
ඔවු මචන්.. මම අයිපීටී එකේ ස්මෝල්විලා HD බෑව අර 93.xxGB තියෙන එක.. season 1 කොටස් 4යි බැලුවෙ.
මැකුව.. තියාගන්න ඉඩ නෑ.. 
එක හොදයි නැතම් අනික් peers ල පවුනේ.මගෙ තියෙන්නෙ http://xxxxxxxxxxxxxx.xxxxxxxxxxx.pulsedmedia.com/
eek:xxxx දැම්මෙ ඒ ටික මෙතෙන්ට අවශ්‍යය නැති නිසා) එකක් මචන්..
ටොරිෆික් එකේ බාන්න විතරයි නෙ..
ඉන් පස්සෙ නවතිනව නෙ. ටොරිෆික් වගේමයි සිඩ් පෙට්ටිත්.. හැබැයි දිගටම සීඩ් වෙනව ටොරන්ට් එක..
![]()




මීට කලින් මේක ගැන දැනගෙන හිටියේ මචං ඒත් මෙහෙම ස්පීඩ් කතාවක් දැනගෙන හිට්යේ නැහැ..උඹ පාවිච්චි කරන ADSL පැකේජ් එක මොකද්ද?SLT 512kbps?![]()
issara use kala mama vuze eka... but utorrent eka thama mata fit wenne
kohomada ban client eken speed eka wenas wenne ?![]()
බෑවා වගේ නෙවෙයි.. Connection eka Block කරොත්.....
අඩෝ ඔහම කියන්න එපා ඉතින් 512 කනේක්ශන් තියන අයට දුක හිතෙනවා එතකොට![]()
ගණන් ගන්න එපා මචන්,
මෙහෙම බාන්න ගත්තමත් වධයක් එක අතකින්..
ඇයි බාන බාන එක ඉක්මනට බලන්න ඕන,
ඉඩ නෑ නෙ.මචන් දන්නේ නැති නිසා අහ්න්නේ ටොරිෆික් කියන්නේ මොකද්ද?
ඒකට ටොරන්ට් එක දුන්නාම ටොරන්ට් එකේ තියෙන ෆයිල් ටික එහෙට බාල ෆයිල් එක HTTP විදියට බාගන්න පුළුවන්..
ඉස්සර ඉමේජ්ෂැක් එකෙත් දුන්න එක්කනෙක් ට 100Mb/s, 5GB HDD වෙනකම් ඉඩ මාසෙට 15GB HTTP ට්‍රැෆික්..
දැන් ඒක නෑ..Torrific =Download torrents from the web. Fast. Easy.මචන් දන්නේ නැති නිසා අහ්න්නේ ටොරිෆික් කියන්නේ මොකද්ද?
මමත් ඉස්සර ඕක තමා යූස් කලේ.. දැන් බිට්-ටොරන්ට් තමා.. මු කියන විදිහට දැන් මේක ඩවුන්ලෝඩ් කලාම උන් අපිට නෙට් කනෙක්ෂන් එකක් එහෙමත් දෙනවා ඇති


එක හොදයි නැතම් අනික් peers ල පවුනේ.
![]()
ලොල්..
නැත්තම් රේටියෝ එක හදාගන්න විදියක් නෑ නෙ මට.
හොර නොකර හැබැයි..මිට කලින් කවුරුත් මෙක ගැන දන්නේම නැද්ද?

mama use keranava ban issara indanma
patta...mama use keranava ban issara indanma
patta...
mama nam dan torrents gannema torrific ekata daala ban..eka lesi..full speed koi weleth enawane..anika 700MB ewa ganneth na 350 400 MB ewa thama ganne..lesi pahasuihmmm ekama thama
