ටොරෙන්ට් ස්බාන කට්ටිය අනිවා බලන්න :)

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
උබට බානව ඈරෙන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද???;);););););););)

:lol: ලොල්... මෙහෙ පීසී 3ක් තියෙනව බං.. :yes: එකක් 24 පැයේම ඔන්.. ඔක්කොම පීසී නෙට්වර්ක් කරල තියෙන්නෙ 100Mb/s වලින්.. :yes: ඉතින් මම නිවාඩුව අර බෑවෙන ෆිල්ම් බලනව. :sorry: ඒත් කේස් එක බාන්න ඒ පීසී එකේ තියෙන්නෙ 100GB විතරයි :-)( 120GB IDE හාඩ් එකක්..) ඉතින් දවස් 5, 6කින් පිරෙනව. :( මට දැන් මගෙ (500GB) හාඩ් එකෙත් ඉඩ නැතිව ඉන්නෙ. :no: බාන ඒව එකක්වත් තියාගන්නෙ නෑ. :yes: සොෆ්ට්වෙයා එකක් හැරෙන්න.. :) මූවි නම් බැලුව මැකුව.. :no: අපරාදේ ඉතින්.. :( ත්‍රේඩ් එක අවුට් ටොපික් ද මන්ද.. :no:
 
Ranga disa

Member
Oct 24, 2010
910
83
0
http://www.hd-bits.ro/
http://www.bit-hdtv.com/
http://awesome-hd.net/
http://www.blu-bits.com/

:yes: ඕව තමයි බං ගොඩක් ම.. :eek: නැත්තම් කලාතුරකින් IPT, BitHQ වගේ තමයි.. ඕවගෙන් ගන්නව.. :lol: සීඩ් පෙට්ටියක් දාල සීඩ් කලාම රේටියෝ එක ෂේප්..

"සීඩ් පෙට්ටියක් දාල සීඩ් කලාම" කිවේ මොකක්ද බං? :confused::confused::confused:
 
m.shabri

Member
Aug 21, 2008
277
10
0
Colombo
habay dan unta eka nane ....
mat 1n passe fup dammane... :yes:

ඔව් බන් අපි හොද වෙලාවට අර ගත්තේ නැත්නම් ඉතින් අනේ අපේ ලිමිට් පනිද පනිද කිය කියා තම බාන්න වෙන්නේ
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
උබේ hard disk එක කොහොමද? Download කරන ඔකොම delete කරනවද බං?;);)

:( ඔව් මචෝ, තියාගන්න බෑ නෙ ඔය හැටි.. :sorry: අවුරුද්දක් බාන ඒව තියාගන්න නම් මට 500GBp/m x 12Months = 6000GBp/yr වත් ඕන.. :sorry: 6TB HDD එකක් පට්ට ගනන් නෙ.. :no: අනික මට මෙහෙ මූවීස් දෙන්න කවුරුත් නෑ.. :( මම විතරයි බලන්නෙ. :( :( තනිකරම අපරාධයක් ඉතින්..
 
Ranga disa

Member
Oct 24, 2010
910
83
0
:lol: ලොල්... මෙහෙ පීසී 3ක් තියෙනව බං.. :yes: එකක් 24 පැයේම ඔන්.. ඔක්කොම පීසී නෙට්වර්ක් කරල තියෙන්නෙ 100Mb/s වලින්.. :yes: ඉතින් මම නිවාඩුව අර බෑවෙන ෆිල්ම් බලනව. :sorry: ඒත් කේස් එක බාන්න ඒ පීසී එකේ තියෙන්නෙ 100GB විතරයි :-)( 120GB IDE හාඩ් එකක්..) ඉතින් දවස් 5, 6කින් පිරෙනව. :( මට දැන් මගෙ (500GB) හාඩ් එකෙත් ඉඩ නැතිව ඉන්නෙ. :no: බාන ඒව එකක්වත් තියාගන්නෙ නෑ. :yes: සොෆ්ට්වෙයා එකක් හැරෙන්න.. :) මූවි නම් බැලුව මැකුව.. :no: අපරාදේ ඉතින්.. :( ත්‍රේඩ් එක අවුට් ටොපික් ද මන්ද.. :no:
උබ මචං ඕකෙන් business එකක් පටන් ගනින් එතකොට ඔය මොන bill එකක් හරි ගෙවන පුලුවනේ?:lol::lol:
 
Last edited:

m.shabri

Member
Aug 21, 2008
277
10
0
Colombo
"සීඩ් පෙට්ටියක් දාල සීඩ් කලාම" කිවේ මොකක්ද බං? :confused::confused::confused:

මෙකයි සින් එක මෙක ශෙප් එකේ බ්ලු රේ බලා සිඩි වලට ඩලා හොරෙන් විකුනනවා lolzz :P :P :):)
 
**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    :( ඔව් මචෝ, තියාගන්න බෑ නෙ ඔය හැටි.. :sorry: අවුරුද්දක් බාන ඒව තියාගන්න නම් මට 500GBp/m x 12Months = 6000GBp/yr වත් ඕන.. :sorry: 6TB HDD එකක් පට්ට ගනන් නෙ.. :no: අනික මට මෙහෙ මූවීස් දෙන්න කවුරුත් නෑ.. :( මම විතරයි බලන්නෙ. :( :( තනිකරම අපරාධයක් ඉතින්..

    DVD wright karala kadawal walata deepan.
     
    m.shabri

    Member
    Aug 21, 2008
    277
    10
    0
    Colombo
    :lol: ලොල්... මෙහෙ පීසී 3ක් තියෙනව බං.. :yes: එකක් 24 පැයේම ඔන්.. ඔක්කොම පීසී නෙට්වර්ක් කරල තියෙන්නෙ 100Mb/s වලින්.. :yes: ඉතින් මම නිවාඩුව අර බෑවෙන ෆිල්ම් බලනව. :sorry: ඒත් කේස් එක බාන්න ඒ පීසී එකේ තියෙන්නෙ 100GB විතරයි :-)( 120GB IDE හාඩ් එකක්..) ඉතින් දවස් 5, 6කින් පිරෙනව. :( මට දැන් මගෙ (500GB) හාඩ් එකෙත් ඉඩ නැතිව ඉන්නෙ. :no: බාන ඒව එකක්වත් තියාගන්නෙ නෑ. :yes: සොෆ්ට්වෙයා එකක් හැරෙන්න.. :) මූවි නම් බැලුව මැකුව.. :no: අපරාදේ ඉතින්.. :( ත්‍රේඩ් එක අවුට් ටොපික් ද මන්ද.. :no:

    එල එල පිස්සු බුවෙක් නේ බන් උබ ලොල්
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    "සීඩ් පෙට්ටියක් දාල සීඩ් කලාම" කිවේ මොකක්ද බං? :confused::confused::confused:

    :yes: 100Mb/s හෝ 1Gb/s සර්වර් එකක් මචන්.. :D මම සරලව කියන්නම්. ඒ:yes: ක තියෙන්නෙ වෙනින් රටක.. හරියට එහෙ තියෙන පීසී එකකට 100Mb/s හෝ 1Gb/s කනෙක්ෂන් එකක් දීල වගේ.. :yes: ඒකට තමයි ටොරන්ට් බෑවෙන්නෙ. ඒව අපි අපේ කනෙක්ෂන් එකෙන් ගන්නව HTTP හරි FTP හරි download විදියට. සෝ, සීඩ් වෙන්නෙ අර 100Mb/s හෝ 1Gb/s සර්වර් එකෙන්.. :cool: ඒ නිසා ඉක්මනට අප් වෙනව රේටියෝ එක.. තේරුණැයි? :eek:
     
    • Like
    Reactions: JHHA

    m.shabri

    Member
    Aug 21, 2008
    277
    10
    0
    Colombo
    :( ඔව් මචෝ, තියාගන්න බෑ නෙ ඔය හැටි.. :sorry: අවුරුද්දක් බාන ඒව තියාගන්න නම් මට 500GBp/m x 12Months = 6000GBp/yr වත් ඕන.. :sorry: 6TB HDD එකක් පට්ට ගනන් නෙ.. :no: අනික මට මෙහෙ මූවීස් දෙන්න කවුරුත් නෑ.. :( මම විතරයි බලන්නෙ. :( :( තනිකරම අපරාධයක් ඉතින්..

    අඩෝ මචන් උබ අලුත් ෆිල්ම් බලා ගන්නේ කොහමද?
     
    m.shabri

    Member
    Aug 21, 2008
    277
    10
    0
    Colombo
    :yes: 100Mb/s හෝ 1Gb/s සර්වර් එකක් මචන්.. :D මම සරලව කියන්නම්. ඒ:yes: ක තියෙන්නෙ වෙනින් රටක.. හරියට එහෙ තියෙන පීසී එකකට 100Mb/s හෝ 1Gb/s කනෙක්ෂන් එකක් දීල වගේ.. :yes: ඒකට තමයි ටොරන්ට් බෑවෙන්නෙ. ඒව අපි අපේ කනෙක්ෂන් එකෙන් ගන්නව HTTP හරි FTP හරි download විදියට. සෝ, සීඩ් වෙන්නෙ අර 100Mb/s හෝ 1Gb/s සර්වර් එකෙන්.. :cool: ඒ නිසා ඉක්මනට අප් වෙනව රේටියෝ එක.. තේරුණැයි? :eek:

    උබව නම් උස්සන්න වටිනවා lolzz
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    DVD wright karala kadawal walata deepan.

    :) හික්zz, කුරුණෑගල ඕන තරම් කඩවල් තියේ මචන්.. :sorry: සෝ, ඒකත් කෙරෙන්නෙ නෑ. :( අඩු ගානෙ මම වයි-ෆයි ඇටෙව්ව සර්වර් එක ඕපන් කරල, :yes: පාරෙ යන කවුරුහරි ෆිල්ම් ටිකක් අරන් පලකො කියල.. :( ඒත් නෑ එකෙක්වත්.. :no: ඩීවීඩී වලට දාන්න බෑ මචන් අනික. ඔක්කොම movies වගේ 8GB ටු 40GB වගේ තමයි.. :sorry: බ්ලූ-රේ ඩිස්ක් ඕන.. :no: මගෙ ගාව ඩීවීඩී රයිටර් එකෙක් විතරයි තියෙන්නෙ..
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    :yes: 100Mb/s හෝ 1Gb/s සර්වර් එකක් මචන්.. :D මම සරලව කියන්නම්. ඒ:yes: ක තියෙන්නෙ වෙනින් රටක.. හරියට එහෙ තියෙන පීසී එකකට 100Mb/s හෝ 1Gb/s කනෙක්ෂන් එකක් දීල වගේ.. :yes: ඒකට තමයි ටොරන්ට් බෑවෙන්නෙ. ඒව අපි අපේ කනෙක්ෂන් එකෙන් ගන්නව HTTP හරි FTP හරි download විදියට. සෝ, සීඩ් වෙන්නෙ අර 100Mb/s හෝ 1Gb/s සර්වර් එකෙන්.. :cool: ඒ නිසා ඉක්මනට අප් වෙනව රේටියෝ එක.. තේරුණැයි? :eek:
    ඔය කියන්නේ Torrific එක එක ගැනද? ;)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අඩෝ මචන් උබ අලුත් ෆිල්ම් බලා ගන්නේ කොහමද?

    :yes: ඉතින් බ්ලූ-රේ එනකම් ඉන්නව. කැම් කොපි මම බාන්නෙ නෑ මචන්.. http://www.desitorrents.com එකේ නම් එක දවස්ක් බෑව සීඩ් කරන්න. :yes: ඒකෙ සීඩින් ලේසී.. :cool: දැන් ගොඩක් ම බ්ලූ-රේ ඇන්ඩ් රියල් ඩීවීඩී රිප් දෙකම එකටම වගේ තමයි අවුට් වෙන්නෙ. :yes: