කූඹියෝ, ලකා, තුමිඳු සහ රස්තියාදුව ...
කාලයක් බොහොමයකට අමතක වෙලා තිබ්බ කූඹියෝ ගැනත්, ලකා ගැනත්, තුමිඳු ගැනත් ආයෙත් කරලියට ඇවිත් තියෙන වෙලාවේ ඉහතකී මාර්තෘකා සම්භන්ධයෙන් යම් සටහනක් තැබීම ප්රේක්ෂකයකු වශයෙන් යුතුකමක්. පළමුව කූඹියෝ ගැන කියනවනම් ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවෙච්ච හොඳම ටෙලිය කූඹියෝ කියල...