1. polwattacom

    ඇයි ලංකාවට මෙහෙම උනේ..

    අධම්‌මික සූත්‍රය 20. මහණෙනි, යම් කලෙක්හි රජදරුවෝ අධාර්මික වෙත් ද, එකල රාජපුරුෂයෝ ද අධාර්මික වෙති. රාජපුරුෂයන් අධාර්මික වූ කල බ්‍රාහ්මණගෘහපතිහු ද අධාර්මික වෙති. බ්‍රාහ්මණගෘහපතීන් අධාර්මික වූ කල නිගම ජනපද වාසීහු ද අධාර්මික වෙති. නිගම ජනපද වාසීන් අධාර්මික වූ කල චන්‍ද්‍රසූර්‍ය්‍යයෝ විෂම ව වැටෙත්...
  2. polwattacom

    'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!

    කාලෙකින් එලකිරියට ලොග් වෙලා බැලින්නම් දමියා පට්ට නාකි වෙලානේ කොල්ලනේ... :P:P:P
  3. polwattacom

    එළකිරි භූත කොටුව.........

    ඕ0 හ්රී0 රොබොට් අයියා ඒස්වාහ්.......
  4. polwattacom

    වාහන හින්ද කාපු කටු ...3

    කටු වාසී සැමටම සුභ අලුත් අවුරුද්දක් වේවා.....:love::love::love::love::love:
  5. polwattacom

    https://ambalangodakatha.blogspot.com/2017/06/18.html

    https://ambalangodakatha.blogspot.com/2017/06/18.html
  6. polwattacom

    Screen Printing කරන අය ඉන්නවද????

    මොනවද දැනගන්න ඕන..
  7. polwattacom

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    පරිප්පු නම් මම එක වතාවක් මේකේ දැම්ම වගේ මතකයි...
  8. polwattacom

    තුච්ඡ සිරිධම්මගේ මාර්ග පටලැවිල්ල

    වැඩේ කියන්නේ මිනිස්සු දැන දැනම වලේ වැටෙන්න පස්සෙන් යන එකනේ ..නියම ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙන්නත් කර්මානුරූපීව පින තියෙන්න ඕන වගේම මේ කුණු කන්දල් වලින් හරි දේ වෙන් කරගන්නත් කර්මානුරූපීව ප්‍රඥඥාව ලැබිලා තියෙන්න ඕන...මේවා අහන මිනිස්සු ගැන හරිම දුකයි..
  9. polwattacom

    වාහන හින්ද කාපු කටු ...3

    වෙල්කම් කිව්වා ඔන්න..
  10. polwattacom

    මහමෙව්නාවෙන්_ඇද_හැලෙන_අමා_වැස්ස

    netlife007 උයා ......හක් හක් හා................:lol::lol::lol::lol:
  11. polwattacom

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    කාලෙකින් මේ පැත්තේ ආව.. අම්මියෝ පිටු සීයක් දෙසීයක් විතර පස්සට යන්න වෙනවා මිස් වෙච්ච කෑම ටික රහ බලන්න..
  12. polwattacom

    වාහන හින්ද කාපු කටු ...3

    අහන අහන එකා මගේ හිත කඩනවා බන්ස්... මම මේ වාහනේට පට්ට ලැයික්... අරගෙන දීගන්න බැරිවෙයිද කියන ප්‍රශ්නේ තමා තියෙන්නේ..:sorry::sorry::sorry:
  13. polwattacom

    ගුරු තුමිය ඔබයි.

    තාම ජීවතුන් අතර ඉන්නවනේ බන්.. ඒ නිසා කිරියට ගොඩවෙනවා ඉඳ හිට වෙලාවක් ලැබෙන විදිහට..
  14. polwattacom

    ගුරු තුමිය ඔබයි.

    මගේ උසස්පෙළ පන්තුභාර ගුරුතුමිය මියගියා.. ඇය මිය යන්න කලින් ලංකාවට ගිය වතාවේ ටීචර්ව බලන්න යන්න මට බැරිවුනා නිවාඩුව සති දෙකක් නිසා.. ඊට කලින් වතාවේ මම ටීචර්ගෙන් ඉල්ලන් ආපු බණ පොතක් තාම මා ගාව.. ඒ ගැන මගේ හිත මට කවදාවත් සමාව දෙන්නේ නැහැ ටොමෝ.. ඒත් දැන් මම කාගෙන් සමාව ඉල්ලන්නද.. හිත අමාරුව මැරෙනකල්ම...
  15. polwattacom

    වාහන හින්ද කාපු කටු ...3

    කව්රුහරි දන්නා කියන කෙනෙක් මේකක් පාවිච්චි කරලා තිබේදෝ ??? ගුණාගුණ දැනගන්නයි ඕන.. සල්ලි ටිකකට කෙලෝගන්නකම් නින්ද යන්නේ නැති ගතියකින් පෙළෙනවා මේ දවස්වල .. Mitsubishi IO
  16. polwattacom

    වාහන හින්ද කාපු කටු ...3

    මාර්ච් එකෙත් සැප පහසුවක් නැති එකේ එහෙනම් ඒ ගැන හිතල පලක් නැහැ බන්.. මම ඔය පොඩි කාර් වලට කොහෙත්ම මනාපයක් නැහැ බං.. මම ඉතින් පදින්නේ අවුරුද්දටම සති දෙක තුනක් නිසා මෙතැනදී මගේ කැමැත්ත අදාළ නොවේලු..:P:P:P
  17. polwattacom

    වාහන හින්ද කාපු කටු ...3

    වැගන් R එකක් ගැන අන්තර්ජාලය පීරමින් උන්නේ.. ඒත් ඕක පුංචි වැඩියි කියල හිතෙනවා බන්.. මාර්ච් එක දැන් දෙන්න කාලේ හරි.. අවුරුදු දෙකට ලක්ස පහක් හයක් වැඩියෙන් විකුනන්න පුළුවනි මම හිතන්නේ දැන්.. මම ගත්තේ 13.30 යි.. දැන් මිල 20 ආසන්නයේ යනවා බඩෝ.. දීල දාන්න කියලයි හිතුවේ.. ඊළඟට ගන්න එක ගැන තාම හිතමින්...
  18. polwattacom

    වාහන හින්ද කාපු කටු ...3

    රෙපෙයාර් කිට් එක දාන්න කලින් කලිපර් එක සුද්ද කරල හයි ටෙම්ප් ග්‍රීස් ටිකක් දාල හයිකරලා බලන්න. ඕකට බාස්ල ඕන නැහැ බන්.. තනියම කරගන්න බලන්න .. මේ වීඩියෝ එක ටිකක් බලන්නකෝ /C3N-aBP0fcs
  19. polwattacom

    වාහන හින්ද කාපු කටු ...3

    Membership Granted ......:lol::lol::lol:

    No contents