වාර්තා-චිත්රපට
Fortune සගරාව විසින් Business Mind එකේ ඉන්න අය නැරඹිය යුතුම Documentaries 11 ක් නම් කරා, මේ ඒ List එක.
01. Enron: The Smartest Guys in the Room : මෙම වාර්තා චිත්රපටය ඇමරිකානු ඉතිහාසයේ විශාලතම ව්යාපාරික අර්බුදය බවට පත් වූ Enron Corporation කඩා වැටීමයි පිලිබදයි.
-w6duQhWuVk...