717,හයිලෙවල්පාර,නුගේගොඩ 717, හයිලෙවල් පාර, නුගේගොඩ උබත් හරියට සංනස්ගලගේ බිල්ඩිම වගේ විජේරාමේ තියන... මගේ සාහිත්‍යය උණට පොත් හලක් උන... දේශපාලණ උණට කාර්යාලේ උන... මට මාවම හොයාගන්න බැරුව අතරමං වෙද්දී තිප්පලක් උන...