1. T

    මෙන්න ආරුක්කු 9 පාලම ජාත්‍යන්තරේ ...

    ලංකාවේ කට්ටියක් එකතුවෙලා හදපු මේ ඇඩ් එකේ කොලිටිය බලන්න. මියුසික්, රූප රාමු, දෙබස් සියල්ල එකට ගැලපෙනවා. භාගෙට රෙදි ගැලවිච්ච ගෑනු දාල කුණු රසය උලුප්පන ඇඩ් වගේ නෙමෙයි මෙව්වා. වෙන රටක උනත් සම්මාන දෙන්න ඕනේ මෙන්න මේවගේ ඇඩ් වලට.
  2. T

    මේ Music Track එක මොකක්ද ? (HELP)

    මහත්වරුනි, මේ වීඩියෝ එකේ තියන Music Track එක මොකක්ද ??? පිළිතුර ලැබුනා. Thread Closed
  3. T

    වැස්ස ... වැස්ස .... කොහොමද ඔබේ පැත්තට ???

    හිතවත් මිත්‍රවරුනි, ඔබේ ප්‍රදේශයට වැස්ස කොහොමද ?? ප්‍රදේශය සමග වැස්සේ තත්වය සදහන් කරන්න.
  4. T

    මේ song එක මොකක්ද ??

    යාලුවනේ FB එකේ ගොඩක් වීඩියෝ වල යන මෙන්න මේ සින්දුව මොකක්ද ???
  5. T

    කෝච්චියේ සිද්දියක්

    ඔන්න යාලුවනේ කාලෙකට පස්සේ මටත් චාන්ස් එකක් ලැබුන කෝච්චියේ යන්න. විලොග් එකක් කරලා දාන්න හිතන් තමයි කෝච්චියට නගින්න ගියේ. ඒත් විලොග් එක පස්සේ දවසක (කවදද කියල නම් දන්නේ නෑ) කරනවා කියල හිතා ගත්ත. මේකයි සිද්දිය. මගේ පිටරට යාලුවෝ දෙන්නෙක් එක්ක ලංකාවේ පොඩි රවුමක් දාන්න හිතන් වාහනයක් බුක් කරන් ගමන්...
  6. T

    Gas Tank Help

    Gas tanks thiyana place ekak kiyanna friends (whithin western province or southern province).
  7. T

    කොහොමද මේ ගීතය (දමිත් අසංක )

    කොහොමද යාලුවනේ මේ ගීතය ? පෙදෙහි රසබැව් විදුනද ?? (=ගීතය රසවින්දනය කලාද ??)
  8. T

    Tyre Rebuilding

    යාලුවෙක්ගෙ කාර් එකට ටයර් වගයක් හොයනවා. ඕන එක නැති නිසා ටික කලකට රිබිල්ඩ් ටයර් දාන්න බලන්නේ. මම දන්නා තරමින් ලංකාවේ කාර් ටයර් රිබිල්ඩ් කරන්නේ නෑ නේද ??
  9. T

    Car vaccume Cleaner

    කාර් එකේ පාවිච්චි කරන්න හොද portable vacuum cleaner එකක් කියන්න පුලුවන්ද යාලුවනේ ????
  10. T

    මුද්දර

    යාළුවනේ, පිටරට මුද්දර ඔන්ලයින් මිලදී ගන්න පුළුවන් හොද වෙබ් සයිට් මොනවද ? (ඇමසන් හැර ) Bump දාන්න. rep+ දෙමි.
  11. T

    Photography Help

    යාලුවනේ, කන්දක් මුදුනක ඉදන් 3 km විතර දුරින් තියන තැනක ෆොටෝ එකක් ගහන්න DSLR කැමරාවකට අවශ්‍ය අමතර උපාංග මොනවද ? ඒවා කුලියට දෙන තැනක් හෝ එවැනි ෆොටෝ ගන්න අය කව්ද ඉන්නේ ?

    No contents