කාර් එකට ගහපු ගමන් ලයිටරේ පියුස් එක ගියා.චාජ් කරන පොඩි කෙහෙල් මළ වගේ තියෙන එකනං ගන්න එපා....
මගෙ එකක් තියෙනව දැන් වැඩ කරන්නෙ නෑ. බැට්‍රි චාජ් වෙන්නෙ නෑ...
සක්ශන් එක මදි..
වාහනේ ෆියුස් බොක්ස් එක ටිකක් බලන්න. ඇම්පියර් ගාණ අඩු ෆියුස් එකක් දාල තිබුණද දන්නෙ නෑ...කාර් එකට ගහපු ගමන් ලයිටරේ පියුස් එක ගියා.