ණය මුදල ලබාගැනිමේ අවශතාවය අනුව ප්රදාන වශයෙන් ණය වර්ග දෙකකට වෙන්කරන්න පුලුවන්.
1.පුද්ගලික ණය
ඕනෑම නිතිමය වශයෙන් වලන්ගු අවශයතාවයකට මෙම ණය මුදල ලබා ගත හැක.ඇපය වශයෙන් පුද්ගල ඇප 1ක් හො 2ක් හො දෙපලද උක්ස් කල හැක.
පොලිය නිවාස ණයට සාපෙක්ෂව වැඩිය.
2.නිවාස ණය
නිවසක් ඉදිකිරිම,ඉඩමක් මිලදි ගැනිම,නිවසක්...