Hello Friends

MR.BANKER

Junior member
  • Jan 15, 2020
    53
    25
    18
    හෙලො guyZ,මම රාජය බැන්කුවක management job එකක් කරන්නේ,ඉතින් උබලට බැන්කු ගැන තියන ඕන අටමගලයක් අහපන්,හෙල්ප් එකක් දෙන්නම්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    හෙලො guyZ,මම රාජය බැන්කුවක management job එකක් කරන්නේ,ඉතින් උබලට බැන්කු ගැන තියන ඕන අටමගලයක් අහපන්,හෙල්ප් එකක් දෙන්නම්
    Keewata awulak ganna epa bank wala inna un nikan unge boodalayak wage ai anik minissunge account nisa benefit ganne? Deposit karana unta nathi benefit umbalata denne ai?
     
    එක bankers ලට එන benefit එකක් බන්, බැන්කුවලින් අඩුවට loan දෙනවා උන්ගේ employeeලට සහා වෙනත් වරප්‍රසාද,
    හරියට කඩේක වැඩ කරන එකාට අඩුවට බඩු දෙනවා වගේ වැඩක්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    එක bankers ලට එන benefit එකක් බන්, බැන්කුවලින් අඩුවට loan දෙනවා උන්ගේ employeeලට සහා වෙනත් වරප්‍රසාද,
    හරියට කඩේක වැඩ කරන එකාට අඩුවට බඩු දෙනවා වගේ වැඩක්
    Depositors la naththan, bankers lata hulanne ehema eke umbalata wada depositor paththen hithanne nathi bank thama wadi. Manager kenek nisa keewe meeting ekakadiwath kata arenne.
     
    • Like
    Reactions: MR.BANKER

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Money-Heist.jpg
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    හෙලො guyZ,මම රාජය බැන්කුවක management job එකක් කරන්නේ,ඉතින් උබලට බැන්කු ගැන තියන ඕන අටමගලයක් අහපන්,හෙල්ප් එකක් දෙන්නම්

    ado personal loan ekak ganna barida bn
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,042
    25,117
    113
    Reputation loan දෙනවා කිව්වේ ගෝඨා ඉස්සර, ඒවා හඳේ වෙන්න ඇති නේද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,903
    1
    31,431
    113
    - උඩරට -
    හෙලො guyZ,මම රාජය බැන්කුවක management job එකක් කරන්නේ,ඉතින් උබලට බැන්කු ගැන තියන ඕන අටමගලයක් අහපන්,හෙල්ප් එකක් දෙන්නම්
    මොකක්ද බැංකුව :eek: