Fixed Rate for minimum of 5 yearsFloating rate![]()
gathta ewaye adu wenawada ban
ඔක කරගන්න අනිවාර්‍යෙන් ඇතුලේ අදුරන කෙනෙක් ඉන්න ඕන.නිකන් request කලත් දෙන එකක් නෑ.circulers බල බල දෙන්න වෙන්නේ2010 Sita 2020 Dakva Peoples Bank Eke 1 Year FD Rates Ganna thanak thiyanawada (To Download)?
nathagathta ewaye adu wenawada ban
ගිනි පොළිය ණය ගන්නත් එහෙමයිඅඩු පොලියට ණය දෙන්ඩත් අපේ ආණ්ඩුවක්ම එන්ඩ ඕන..ආර්ථික ඔස්තාර්ල කියපු ගු පාන්ඩුව කාලෙ තිබ්බෙ ගිනි පොලිය
Floating rateඅඩු පොලියට ණය දෙන්ඩත් අපේ ආණ්ඩුවක්ම එන්ඩ ඕන..ආර්ථික ඔස්තාර්ල කියපු ගු පාන්ඩුව කාලෙ තිබ්බෙ ගිනි පොලිය
ඔයා අරන් තියෙන්නේ රාජය සේවක දේපල ණය නම් කොහොමත් අඩු වෙයි.අනිත් Hosing Loan අඩු කරන්න කියලා තාම banks වලට දැනුවත් කරලා නෑ.ඉදිරියෙදි වෙන්න පුලුවන්.කොකටත් ආදාල ශාකා කලමණාකරුව ජනාවාරි මාසේ මුල වගේ හම්බ වෙලා request එකක් දෙන්න.gathta ewaye adu wenawada ban
ඔයා අරන් තියෙන්නේ රාජය සේවක දේපල ණය නම් කොහොමත් අඩු වෙයි.අනිත් Hosing Loan අඩු කරන්න කියලා තාම banks වලට දැනුවත් කරලා නෑ.ඉදිරියෙදි වෙන්න පුලුවන්.කොකටත් ආදාල ශාකා කලමණාකරුව ජනාවාරි මාසේ මුල වගේ හම්බ වෙලා request එකක් දෙන්න.
දැන් සමහර බැන්කු FD AER Rate + 2% දෙනවා FD agaist LoansKohomath Fd rates + 2.5 wage ganna puluwan . Dan itin fd rates th adu kalane