ණය මුදල ලබාගැනිමේ අවශතාවය අනුව ප්‍රදාන වශයෙන් ණය වර්ග දෙකකට වෙන්කරන්න පුලුවන්.
1.පුද්ගලික ණය
ඕනෑම නිතිමය වශයෙන් වලන්ගු අවශයතාවයකට මෙම ණය මුදල ලබා ගත හැක.ඇපය වශයෙන් පුද්ගල ඇප 1ක් හො 2ක් හො දෙපලද උක්ස් කල හැක.
පොලිය නිවාස ණයට සාපෙක්ෂව වැඩිය.
2.නිවාස ණය
නිවසක් ඉදිකිරිම,ඉඩමක් මිලදි ගැනිම,නිවසක් සහිත ඉඩමක් මිලදි ගැනිම සදහා මෙම ණය ලබා ගත හැක.බැන්කුව විසින් ඇපය වශයෙන් ආදාල දේපල උකස් වශයෙන් තබා ගනි.
ආදාල දේපලේහි වටිනාකමින් 75% ණය මුදල වශයෙන් ලබා ගත හැක.*
නිවාස හෝ ඉඩමක් මිලදි ගැනිමක් නම් ආදාල ණය මුදල එකවර චෙක්පතක් විකුනුම් කරුට ලබා දෙන අතර නිවාස ඉදිකිරිමක් නම් අදියර 3න් අදාල අදියරයන්ගේ ප්‍රගතිය සැහිමකට පත්විමෙන් අනතුරුව ණය මුදල නිකුත් කරනු ලබයි.*
පොලිය පුද්ගලික ණයට සාපෙක්ශව අඩුය.
*නිවාස ණය වෙනත් පුදිගලික අවශවතා සදහා යොදා ගත නොහැක.
*වෙනත් බැන්කුවක ඇති නිවාස ණයක් තවත් බැන්කුවකින් ලබා ගන්නා නිවාස ණයක් මගින් පියවිය හැක.
*නිවාස ණයක් මගින් වෙනත් බැන්කුවක ඇති පුද්ගලික ණයක් පියවිය නොහැක.
*පුද්ගලික ණයක් මගින් වෙනත් බැන්කුවක ඇති ඕනැම ණයක් පියවිය හැක.
*පුද්ගලික ණය ලබා ගැනිමේදි ණය ලබා ගැනිමේ අරමුණ තහවුරු කරගැනිමට ලිපි ලබා ගත්තද ණය මුදල ගැනුම්කරුට අවශය පරිදි පරිහරණය කල හැක.