1. T

    මේ Gig වල තියෙන අවුල මොකක් ද?? (FIVERR)

    මේ Gig වල තියෙන අවුල මොකක් ද?? (FIVERR) යාලුවේ මම ෆියිවර් කරන්න පටන් අරගෙන දැන් දවස් 20ක් විතර වේනවා.. Gig 6ක් හැදුවා එත් තාම Order එකක්වත් නෑ. මගේ Profile එකේ ලින්ක් එක දාන්නම් මගේ Gig ටික බලලා එවාගේ තියෙන අඩුපාඩු ටික කියන්නකො..:dull::dull: https://www.fiverr.com/kane822 තව දේයක් මම වෙන...
  2. T

    A/L HELP...

    Yaluwe 2012 A/L econ 1stPaper (mcq) eka download kra ganna link ekak dennako... Thanks!
  3. T

    A/L help...

    yaluwe mn me aug a/l liynwa mta pdm krnna ba ne kochchara try krath krnna ba. man hena aulen inne eka nsa. plz mta pdm krnna widiyk kynnako loku help ekak bn epa wela inne dn hamadema mta..
  4. T

    Yaluwe help ekak onii..

    Mekai aula.. mama sport karanawa. mta ikmanta mahansiy wenawa e kiuwe hathi watenawa gdak duwanna unath amarui.. mekata doctr knk hamba wela beheth ganna weida? anith eka mta gdara idn fitness hodata hadagnna exsize ekak kynwada? Thanks yaluwe..
  5. T

    මචන්ලා උදව්වක් ඕනි...

    මචන්ලා උදව්වක් ඕනි... මචන්ලා මම මේ පාර A/L කරා... B 1යි C 1යි S 1යි Commerce කරේ.. මන් දෙවෙනි පාරත් කරන්න ඉන්නේ බන්. අපේ ගෙදර උන් කියනවා මට Minco College එකට යන්නලු... දන්න කෙනෙක් එකේ විස්තර කියහන්කො... උබලා දන්න කවුරු හරි එකට ගිහින් තියෙනව ද?? එක හොදයි ද? අනේ යාලුවේ එක ගැන විස්තර ටිකක් හොයලා...
  6. T

    Hotel Rooms මරදාන

    මචන්ලා මට හොටෙල් එකක්ට යන්න ඔනි මරදානේ කෑල්ලත් එක්ක.. 2000ට වගේ අඩුවෙන් තමයි බලන්නේ.. පැය 3ක් 4ක් ඉන්න ඔනි.. හොද තැනක් දන්න එකෙක් කියහන්කො.. හබැයි full safe වෙන්න ඔනි මචන් ලා...:yes::yes:
  7. T

    යාලුවේ උදව්වක් ඔනි...

    යාලුවේ උදව්වක් ඔනි... මචන්ලා මන් ස්ක්‍රිප්ට් එකක් Install කරන්න ගත්තා... එකේ පියවර 2ක් තෙරෙන්නේ නෑ... දන්න කෙනෙක් කියල දෙන්නකෝ.. පියවර 1 පියවර 2 මෙන්න මේ ටික කරන්න විදිය කියල දෙන්නකෝ.... Thanks!:nerd:

    No contents