මචන්ලා උදව්වක් ඕනි...
මචන්ලා මම මේ පාර A/L කරා... B 1යි C 1යි S 1යි Commerce කරේ.. මන් දෙවෙනි පාරත් කරන්න ඉන්නේ බන්. අපේ ගෙදර උන් කියනවා මට Minco College එකට යන්නලු... දන්න කෙනෙක් එකේ විස්තර කියහන්කො... උබලා දන්න කවුරු හරි එකට ගිහින් තියෙනව ද?? එක හොදයි ද? අනේ යාලුවේ එක ගැන විස්තර ටිකක් හොයලා දෙන්නකො...