යාලුවේ උදව්වක් ඔනි... මචන්ලා මන් ස්ක්‍රිප්ට් එකක් Install කරන්න ගත්තා... එකේ පියවර 2ක් තෙරෙන්නේ නෑ... දන්න කෙනෙක් කියල දෙන්නකෝ.. පියවර 1 පියවර 2 මෙන්න මේ ටික කරන්න විදිය කියල දෙන්නකෝ.... Thanks!:nerd: