මචන් ලන්කාවෙ මිනිස්සු තාර්කික මනසින් තර්කානුකූල මිම්මට එහා ගිය දේවල් තෙරුම් ගන්න උත්සහ කරන්නෙ එකයි ඔය ප්‍රශ්නෙ
අපි බලන්නෙ නිර්වානය තෙරුම් ගන්න අත්දකින්න නෙමෙ ඉතින් හරි යයිද?
අබ ගෙඩියක් අරන් අතෙ තියන් මට මෙක තෙරුම් ගන්න ඔනි කියල ඔක දිහා බලන් අරය කිව්වෙ මෙකෙ මෙ සන්ගටක මෙය කිව්වෙ මෙක මේ ගනයට අයිති...