රන්ජන් නිවැරදිය, රනිල්ද නිවැරදිය, මයිත්‍රිද නිවැරදිය, මහින්ද නිවැරදිය, ගෝටා නිවැරදිය, හිරෙ ලැග්ග විමල්ද නිවැරදිය, කැලැ කපන උන් නිවැරදිය, රවිද නිවැරදිය......
ඉතා අපහසුවෙන් මාස් පඩි ගෙන රෝල ගැට ගැනිමට වෙර දරන සාමාන්ය ජනයා බුදු අම්මෙ කොනක ඉදන් නහුතෙටම වැරදිය