1. smsanjaya

    Hi we have created below thread for online Psychology therapy session...

    Hi we have created below thread for online Psychology therapy session http://www.elakiri.com/forum/showthread.php?t=1925316 but the person who is conducting it has not yet received her verification email Name ; Nayara she just registered today would it be possible to check for this account...
  2. smsanjaya

    ELAKIRI-Psychotherapy - Session I

    Hello guys, මේ දිනවල ශ්රී ලංකාව පුරා මේ දින වල ක්රිීයාත්මක වන ස්වේච්ඡා සේවාවන් සහ නගර අලංකරණ ව්යාිපෘති සහ සමාන ව්යා පෘතියක් පිළිබද තොරතුරකි. මෙය හුදෙක් මානසික ආතතියෙන් සහ මානසික ගැටළු වලින් පීඩා විදින අපගේ සහෝදර සහෝදරියන් සදහා ආරම්භ කෙරෙන සමාජ මෙහෙවරක පළමු අදියරයේ එක් කොටසකි. මෙය හුදෙක්...
  3. smsanjaya

    මන් ආස

    කාරනා කිපයක් තියනවා මචන්..කිසිම වෙලාවක affair එකක් නතර කලාට පස්සේ කතා බහ කලාට උදව් පදව් කරන හිටියට කොච්චර ෆිට් එකේ හිටියත් sex life එකක් නත්තත් ඒ දෙන්නා අතරේ අහන්න යන්න එපා . ලංකාවේ ගැනු ළමයි වෙනස් එයාල පට ගාල offend වෙනවා. කවුරුත් කැමති නැ ඒ ගැන කතා කරන්න . එහෙම එයා කිව්වත් එක එක උබට හිස රදයක්...
  4. smsanjaya

    මානසික රෝග ගැන

    ඕක ලෙඩක් නෙමෙයි, ලෙඩක් වෙන්නේ ඒ ගැන තියන awareness එක ගියොත්, තනියම කතා කරන සින් එක තියනවා නම් පටන් ගනින් ලියන්න, anything කෙටි කතා නව කතා තිර පිටපත් ඕන එකක්, මොකද ඔය පිස්සුවක් කියල හිතෙන imagination එක අපි හිතනවට වඩා ලොකු creative දෙයක්. පොඩ්ඩක් අවධානයක් දීල එක ගැන තියෙන awareness එක නැති කර...
  5. smsanjaya

    පව තමයි බං

    Looks and Education has nothing to do with it it's all about attitude
  6. smsanjaya

    මන් ආස

    ලංකාවේ කෙල්ලොන්ගෙන් ඕවා අහන්නේ කවුද උබට හොල්මන්නේ බන් :rofl: කෙල්ල හරි බැදපු එක හරි EX නම් අයිතියක් නැහැ අහන්න
  7. smsanjaya

    ගුරුත්වාකර්ෂනය හොයාගත්තෙ රාවනයින්ද?

    එතකොට රාවනා හරි හොයා ගත්තයි කියන අනික් කෙනා හරි ඕක හොයා ගන්නකන් හැම දේම තිබ්බේ පාවී පාවීද?
  8. smsanjaya

    ආනයනික-කිරිපිටි සහ පිළිකා

    ඇන්කර් පිටි පොඩ්ඩක් කාලා බලන්න පත්තර කොළ හපනවා වගේ රසයක් නැ දිය කරාමත් රබර් කෑලි වගේ අඩියේ ඉතුරු වෙනවා
  9. smsanjaya

    Oppo pattern lock එක කඩන්නේ කොහොමද

    පොලේ ගහපන් කැඩෙනවා :rofl: දන්නේ නැ බං bump
  10. smsanjaya

    කෙල්ලො චූන් වෙන එක

    යන්නේ නැති එකද එහෙමත් නැත්නම් ස්වයං වින්දනය කරන්නේ නැති එක ගැනද අහන්නේ. පොඩ්ඩක් confuse අහන එක ? ස්වයං වින්දනය කරලා යන්නේ නැත්තන් ඕකට කියන්නේ Anorgasmia කියලා එකටනම් දොස්තර කෙනෙක් හම්බ වෙන්න ඕන. එහෙම නැතුව ස්වයං වින්දනයක් නොකරා කියලා කිසිම විදියකට සාමාන්‍ය පුද්ගලයෙකුට physically ප්‍රශ්නයක්...
  11. smsanjaya

    නාන්න ගිහින්

    The answer from the reality will make whole different conversation about Religious believings, So i don't think anyone will give you a direct answer අපි දන්නා විදියට ඔහොම වෙන්නේ කර්මයට අනුව. හැබැයි කර්මය කියන දේ අපි දන්නා විදියට ඇහිලා තියෙන ඉගෙන ගෙන තියන විදියට හොදට හොදක් නරකට නරකක් ලැබෙන විදියේ...
  12. smsanjaya

    රෙසරේ'

    රැවුල කපන්නේ නැතෝ
  13. smsanjaya

    කෙල්ලො චූන් වෙන එක

    කිසිම දෙයක් වෙන්නේ නැ Mentally අවුලක් උනොත් වෙන්නේ masturbate නොකරන හන්ද නෙමේ social ideas හන්ද
  14. smsanjaya

    porn බලන්න ඇබ්බැහි වෙලා - වෛද්‍යවරයෙක්, බෙහෙත්

    දොස්තරලා ඕනේ නැ. බෙහෙතක් ගත්තොත් වෙන්නේ ඇගේ chemistry එක වෙනස් වෙන එක. උබටම තෙරෙනේවනේ ඕක මයින්ඩ් එකේ කේස් එකක් කියලා, ඔය physical අවශ්‍ය තාවයක් නෙමෙයි. සරලම ක්‍රමේ මයින්ඩ් එකෙන් හදන එක. එක ක්‍රම දෙකයි. එකක් empty mind මේකට ඉතින් යෝග එහෙම ඕනේ එහෙම කරන්න දන්නේ නැත්තන් අනික් එක මනස busy කරන එක. එක...
  15. smsanjaya

    තවදුරටත් රජුන් නත්නන්ගේ භූමිකාව හසුරවිම&

    චන්දෙ මම දුන්නෙත් ගෝටාට කලින් පාර දුන්නේ මහින්දට හැබැයි තැන් තැන් වල දේශපාලය කරන්න ගිහිල්ල නැ. දේශපාලයෙන් හරියන්නේ උන්ට මිසක් අපිට නෙමෙයි.
  16. smsanjaya

    බලය - ප්‍රායෝගිකද කියන තරං

    ව්‍යවස්ථාවේ බලයක් ජනාධිපති කෙනෙක්ට දෙන්නේ බලයක් නැති පාලකයෙක්ගෙන් වැඩක් නැති හන්ද, හැබැයි ඒ බලේ තනි කැමැත්තට සමහර වෙලාවට පාවිච්චි කරන්න බැරි ප්‍රජාතන්ත්‍රවාදයට පාරක් වදින නිසා, ව්‍යවස්ථාවේ බලය පාවිච්චි කරන්න හැම තිස්සෙම අනෙක් අයගේ අනුමැතිය ඕනේ නැහැ බරපලත කාරණා වලට විතරයි
  17. smsanjaya

    කසාද බැඳපු උන් උත්තරයක් දීපල්ලකෝ

    31 එකක් වෙනකල් මොකෝ කලේ තාම සෙක්ස් ලව් කියන දෙක ගැන හරි තේරුමක් නැ වගේ
  18. smsanjaya

    life after 30

    20 to 30 is a one journey 30 - 40 is another 40-50 is really responsible time and after 50 well let's not go there yet lol i am thirty next month changed my career, changed my look changed all until 40 after 40 i will look for a change again
  19. smsanjaya

    තවදුරටත් රජුන් නත්නන්ගේ භූමිකාව හසුරවිම&

    වීඩියෝ එකත් දාලා අතිනුත් ලියන්නේ පිස්සුද බං,
  20. smsanjaya

    Sinhala Unicode Typing

    Thanks මචං මම දැන් දාගන්න හදන්නෙ අවුලක් ආවොත් ආයේ සපොර්ට් එකක් ඉල්ලන්නම්:D

    No contents