1. DX-

    ඩොලර් රුපියල් කරන්නද ?

    lol අපි තව මාස 6කින් බලමු. ස්ක්‍රීන් සොට් එහෙම ගහලා තියාගනිං ඕන්නං හරෙත :lol:
  2. DX-

    ඩොලර් රුපියල් කරන්නද ?

    මේ මාස 8 ඇතුලත ඉන්දියාවෙන් ඩොලර් බිලියන 4කට වඩා හම්බෙලා තියෙනවා, වෙනසක් උනාද රේට් එකේ...? IMF බිලියන 3-4ක් හම්බෙන්නෙ අවුරුදු 4කට කෑළි කඩලා. ඕයිලා, ලංකවෙ මුලු ණයම බිලියන 32ක් වගේ මතක. මාසෙකට තෙල් ගේන්නම මිලියන 450ක් ද කොහෙද යනවා. ඩොලර් එක දැනටත් අල්ලං ඉන්නේ. අඩුවෙයි පම්කක්. කන්වර්ට් නොකර ඩොලර්...
  3. DX-

    පිටරටක ඉදන් අපේ ඩෙබිට් කාර්ඩ් එකට සල්ලි එවන්න පුලුවන් ද බන්?

    සල්ලි එන්නෙ ගිණුමට. සේවින්ග්ස් එකක් නං ඩෙබිට් කාඩ් එකෙන් ගන්න පුලුවන්. වෙන විශේශ දෙයක් නෑ.
  4. DX-

    ඉංග්‍රීසි වාක්‍යයක් පේලි දෙකකට කඩනවනං

    උඹ ටයිප් කරනවනං එන්ටර් ඔබහන්, යට පේලියට වාක්‍යයේ ඉතුරු ටික කැඩෙනවා. අතින් ලියනවනං තීරුව ඉවරෙනකං ලියාගෙන පලයං. මගදි කඩන්න එපා. ටයිප්‍රයිටරයෙන් කරනවනං කොනටම රිබන් එක ගියාට පස්සෙ ක්‍රෑක් ගාලා ඩ්‍රම් එක අනිත්පැත්තට අදින්න ඕනේ. ඒක කරදයි බං.
  5. DX-

    කෙල්ලට අම්මා කැමති නැත්තම්

    තනියම තීරණයක් ගන්න බැරි තෝ වගේ එකෙක් ගෙන් ඒ කෙල්ල ගැලවෙන එකනම් හොදයි.
  6. DX-

    ජීවිතේ අලුතෙන්ම පටන් ගත්ත අය

    Start to learn something, that gives you value!
  7. DX-

    පැරණි ම භාණ්ඩය

    විජේගෙං හම්බෙච්ච ප්‍රෞඩ ඉතිහාසය තමා. එච්ච්රමයි ඉතිං. පොතේ ලියල තියෙනවා. PDF එකක් ඕනෙනං නොමිලේ එවන්නං.
  8. DX-

    ෆින්ලන්ඩ් කම්පැනි එකක ඉන්ටවිව් ගියා

    උස බලන්නෙ නැද්ද බං...? කොට නං මෙහෙ කම්කරු තමා.
  9. DX-

    හොන්ද වතුර මෝටරයක්

    සිංගර් නැතුව ඕනෙ එකක්, සර්විස් නං අන්තිමයි ඕකුං ගෙ. ජිනසේනත් වරදක් නෑ, ගනං වැඩී. ආපිකෝ අවුලක් නෑ.
  10. DX-

    හොන්ද වතුර මෝටරයක්

    ආපිකො
  11. DX-

    දළදා පෙරහැර දළදා මාලිගාවේම ලෝ කොලිට්ය් විදියට විඩියෝ කරලා දානවා මෙලෝ රහක් නැ...

    ඇතාට ගෝප්‍රෝ එකක් දුන්නත් ඔයිට වඩා හොදට වැඩේ වෙනවා බං
  12. DX-

    ඇලුමිනියම් පැන්ට්‍රි කබර්ඩ් HELP

    170 කට කොහෙන්ද කරේ බං..?
  13. DX-

    QR එකේ සාර්ථකත්වයත් සමග බයිසිකල්, E bike kit වලට මහා පරිමාණ ඕඩර් දැමූ සෑහෙන පිරිසකට දැඩි පාඩු. සමහරු බංකොලොත්.

    තෙල් ප්‍රශ්නේ ඉවරයි කියලා හිතන බබාලා, අඩු වෙනකං බලං ඉනන් එපා කිසිම දෙයක් ගැන ඈ.
  14. DX-

    Macbook එක අස්සට කූඹි රිංගනවා (HELP!)

    ඩීසල් එක්ක කපුරු කුඩු කලවං කරලා ඔය දොර මුලු, බිට්ති අයිං වලට වගේ ඔකුං පෙරඩ් එක පටංගන්න තැං වලට වක්කරපං. මේස කකුල් වල ගාන්නහ් පුලුවං.
  15. DX-

    Questions Custom clearance - SSD, Graphic card - Payoneer

    ඒක තමා ඔයි, මෙහෙට ඩොලර් ගෙනෙල්ලා රුපියල් කරලා, අතින් පාඩු කරං මෙහෙ කාඩ් වලින් ගෙවල ගන්ඩය කියන්නෙ... :lol:
  16. DX-

    Questions Custom clearance - SSD, Graphic card - Payoneer

    ඩිටේන් කියලා කොල මිටිය දීලා ගියා කියාං කො. එක පුරවල දුන්නම අරන් යන්න එනවා උන් ආපහු. ඊට පස්සෙ තමා ක්ලියර් කරල දෙන්නං කිව්වෙ.
  17. DX-

    Questions Custom clearance - SSD, Graphic card - Payoneer

    B & H එකෙන් SSD දෙකයි ඇමසන් එකෙන් graphic card එකයි ගෙන්නුවා බං, ඔක්කොම එක පැකේජ් එකේ HS කෝඩ් ගහල තියෙන්නෙ. කස්ටම් එකේ ඩිටේන්. ටැක්ස් එක නං අවුලක් නෑ, පේමන්ට් මෙතඩ් පෲෆ් වලට කොහොමද බං payoneer පෙන්නන්නේ...? උන් ක්ලියරන්ස් ඩොකියුමන්ට් දීලා ගියා (DHL). දැන් mk..?
  18. DX-

    වැල හෙල්ප්

    වෙලාවට ඕයි, සද්දෙන් එහෙම ඕක හොයන්න තිබ්බනං :lol:

    No contents