බන්, ඩිලිවරි ටයිම් එක වැඩියෙන දාපං ගිග් වල. ඕඩර් කිව් ලිස්ට් එක උඹට කරන්න පුලුවන් ඕඩර් ගානකට ලිමිට් ඔප්ශන් එක දියන්. වැකේශන් මාස 4ක් දානවා කියන්නෙ ගිග් එක ඩවුන්, ඒක නිසා කිව් එක ඕඩර් 3ක් විතර දාලා ඩිඩ්ලිවරි ටයිම් එක දවස් 10ක් වගේ දාලා ඇදගෙන පලයං. ලෙවල් 2 කියන්නේ මහ දෙයක් නෙමේ. ඒක ඇචීව් කරන්න...