ඩොලර් ගන්නෙ රුපියල් ගෙවලා, එ කියන්නෙ උඹ ගාව ඩොලර් තියෙනවනම් එවා ආණ්ඩුවට ගන්න උඹට දෙන්න රුපියල් නෑ, ඉතින් රුපියල් ප්‍රින්ට් කරලා ගන්නෙ. ඩොලර් ණය ඩොලර් වලින් ගෙවන්න තියෙන්නෙ, එක අදාල නෑ,, හැබැයි හිතපං මෙහෙම, ඩොලර් ගන්නත් රුපියල් නෑ කිව්වම සිකෙනවා නේහ්..?