1. dinumadushan

    Maruti Suzuki Swift ZXI or VXI bye Help

    මේක ගැන විස්තර ටිකක් කියනවද දන්නා අය මේකේ මේ ZXI or VXI දෙකේ වෙනස මොකක්ද මම කියන්නේ ඉන්දියන් Manual car එක ගැන https://riyasewana.com/buy/suzuki-swift-zxi-sale-mirigama-991925 https://riyasewana.com/buy/suzuki-swift-zxi-sale-homagama-993618
  2. dinumadushan

    Mitsubishi RVR 1997 Bye Help

    මේක ගන්න අදහසක් ආවා විස්තර ටිකක් කියනවද දන්නා අය https://riyasewana.com/search/jeeps/mitsubishi/rvr
  3. dinumadushan

    ඇයි NSB නොයන්නේ...

    වෙන branch එකකින් 1lack ගන්න ගියහම අපේ බූක් එක තියන branch එකෙන් බූක් එක ෆැක්ස් කරනකන් ඉන්න ඕනේ බන් මගේ තියනවා Account එකක් එකට මගේ වයස අම්ම open කරලා තියෙන්නේ
  4. dinumadushan

    Nokia X6

    මගේ තියනෙත් Nokia 6.1 (TA-1043/ Android version 8.1.0/ Security patch level - 1 September 2018) ඕකමයි signal අඩු තැන් වලට ගිහින් call ගත්තහම අනිත් පැතේ එකා කෑගහනවා ඇහෙන්නේ නැහැ කියලා හොදම case ඒක cam ඒක හිර වෙනවා GPS lock වෙන්නේ නැහැ online support ගත්තා මට විතරක් නොවේ හැම එකාටම තියන එකක්...
  5. dinumadushan

    Android App ඒකක් Backup කරන්නේ කොහොමද Data ඒක්ක

    Nokia 6.1 My Dialog &Mobitel self-care numbers 20 withara add karala tiyanawa Aya Oka Danna baha hugak SIM phone wala neme tiyanne please help Machan
  6. dinumadushan

    Android App ඒකක් Backup කරන්නේ කොහොමද Data ඒක්ක

    Android App ඒකක් Backup කරන්නේ කොහොමද Data ඒක්ක මගේ phone එකේ තියන app ඒකක් data එක්ක කොහොමද backup කරලා වෙන phone එකට දාන්නේ. play store එකේ නම් තියනවා app විතරක් backup & Restore කරන software එත් data එක්ක restore කරන එකක් හම්බුනේ නැහැ phone ඒක root කරලා නැහැ
  7. dinumadushan

    Huawei b310s 925 unlocking (Dialog Router)HELP

    හරිගියේ නැහැ
  8. dinumadushan

    Huawei b310s 925 unlocking (Dialog Router)HELP

    Huawei b310s 925 unlock කරපු කවුරු හරි ඉන්නවද ඉනවානම් හෙල්ප් මේ usb එකෙනුත් try කරා Drivers ගන්නේ නැහැ USB composite Devise කියනවා network port එකෙනුත් try කරා E5186 Toolbox 0.8a එකෙන් එකට Too many logging කියලා එනවා
  9. dinumadushan

    My dialogvs Mobitel self Care account balance බලන්න බැරිද

    My dialogvs Mobitel self Care account balance බලන්න බැරිද My dialog App එකේ වගේ Mobitel self Care app ඒකේ account balance එකයි Account valid till ඒකයි බලන්න බැරිද?මගේ security වගේ ඒවාට දාපු Mobitel sim 5 විතර තියනවා දනෙම නැහැ සල්ලි ඉවර වෙනකන් ඒවගේ ඒවා බලාගන්න විදියක් නැද්ද?
  10. dinumadushan

    වයරින් (electric) දන්න අයගෙන් උදවු

    ලූප් කරලා 3 දාගන්න මොකද්ද තියන wire ඒක 15A නම් අවුලක් නැහැ 1.44 නම් එක පාරට එකක් වගේ used කරන්න නැතිනම් wire උණු වෙයි
  11. dinumadushan

    Aliexpress order delivery failed

    18-06-04 daputh thama nahane
  12. dinumadushan

    Honeymoon hotel

    suriya resort good meals good dolpin echarama harinaha
  13. dinumadushan

    4G Router ගන්න තැනක්

    1 pcs without packages
  14. dinumadushan

    4G Router ගන්න තැනක්

    4G Router ක් ගන්න තැනක් without package for Dialog used හරි කමක් නැහැ

    No contents