1. shammee

    මේක ලස්සනයිද ?

    බලන්න මගේ සීගිය ලස්සනයිද? අඩුපාඩු පෙන්වා දෙන්න!(නිර්මාණය නම් මගේ නෙවෙයි.හරි දුකක් වින්දා මේක දාගන්න)
  2. shammee

    I'm new "EK" member ,

    I'm new "EK" member , හින්දි සහ පැරණි සිංහල ගීත, දුර්ලභ පිංතූර, අධ්‍යාපනික හා සමාජීය තොරතුරු බෙදා හදාගන්න කැමතියි. ( මම ලියන්නේ සිංහල රටේ සිංහල භාෂාවෙන් පමණයි.සිංඟිලිස් අරහං) මූලික උපකාරයක් ලෙස පුද්ගලික පිංතූරය සහ සීගියක් දා ගන්න හැටි කව්රුහරි කියල දෙනවද?

    No contents