අන්ධයනි කඩේ යමව් !
(බුද්ධිමතුන් සඳහා සංවාදයට විවෘතයි-එහෙත් මම දායක නොවෙමි)
තවත් කෙනෙකුට කන්න හෝ සද්භාවයෙන් යහතින් කරවන්නට මේ රට බාර දිය යුතු හෝරාවක-කිසිම අයුරකින් පක්ෂපාතී නොවී,බුද්ධියෙන් තීන්දුවක් ගත යුතු දින ළඟ ළඟ එද්දී රට(සහ එළකිරිය) ගිනියම් වී ඇති මොහොතක හිතන්න යමක් එකතු කරමි.(කරුනාකර...