මං මීට ඉස්සෙල්ලත් කිව්වා වගේ මං මේ නිර්මාණය වෙනත් තැන් වලදී දැකලා තිබුණා..... ඒ තරම් මේ නිර්මාණය ජනප්රියයි.... මෙය මිනිස්කම, සංවේදී බව පිය සෙනෙහසත් එක්ක කැටි කරලා අපිට දීපු ඉතා විශිෂ්ඨ නිර්මාණයක්.
මෙයින් හදවත නොසෙල්වුණු කෙනෙක් සිටිය නොහැකියි..... සිටිනවානම් ඔහු මිනිසෙක් විය නොහැකියි....