නුඹ මට වෛර කළා නම්.....

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
lassnaie machan .... danenna pada galapala thiyenawa , aadareyn wenuna kenektama danena deyak ... maranayata unath a duka nawaththanna puluwan nam ....

ඇත්තටම මං මේක ලියන්න පදනම් වුනෙත් එවැනි දුකක් විඳින කෙනෙක්ව මට දැනුනු නිසා..... මං අරමුණු කළේ ඒ කෙනා ගේ දුක ටිකක් තුනී වෙලා අලුත් අරමුණු කරා යොමු වෙන විදිහේ දෙයක් ලියන්න. මං දන්නේ නෑ එයාගේ හිත වෙනස් වුණා ද කියලා... ඒත් මගේ යුතුකම මං කළා....

අදහසට ස්තුතියි.....
 

lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    සංවේදි නිර්මානයක්.....රෙප් දෙන්න විදියක් නැ..ස්ප්‍රෙඩ් කරන්න කියනවෝ...ඒ කියන්නෙ මොකකද?උදාව්..........!!
     

    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    මැරුන කෙනා කියන තරම් ඒක ලේසි නෑ. ඒත් මේ පැත්ත කවදාවත් මට හිතුනෙත් නෑ.
    අපූරු නිර්මාණයක්, බොහොම පින්
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    සංවේදි නිර්මානයක්.....රෙප් දෙන්න විදියක් නැ..ස්ප්‍රෙඩ් කරන්න කියනවෝ...ඒ කියන්නෙ මොකකද?උදාව්..........!!

    රෙප් නැතිවට කමක් නෑ සහෝ... අදහස් දැක්වීමට ගොඩාක් ස්තුතියි..
    ඕක ඔහොම තමයි.. සහෝ මට ආයෙත් රෙප් එකක් දෙන්න සහෝ ට තව චිරාත් කාලයක් බලා ඉන්න වෙයි...
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඒක නිකන් මටත් හිතෙනව වගේ තේරුනා යාලුවා , අපූරු නිර්මාණය