මට අයියගේ මේ නිර්මාණය දැක්කාම මට මීට කලින් ඊමේල් එකකින් ලැබුණු නිර්මාණාත්මක කතාවක් මතක් වුණා. එහි හරයත් මේ හරයට ගොඩාක් ලඟයි.
පොහොසත් ළමයි කල්පනා කරනවා දුප්පත් ළමයි කොයි තරම් නම් වාසනාවන්තද කියලා... ඒත් දුප්පත් ළමයි හිතන්නේ පොහසතුන් වාසනාවන්තයි කියලා...
කවදත් වගේ සමාජයේ ඇස් ඇරවන්නට සමත්...