නුඹ මට වෛර කළා නම්.....

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
මම නම් වෙන කෙනෙක් බදින්න කියන්නෙ නැහැ.
ඉක්මණට එයාට මගෙ ළඟට එන්න කියනවා. ඒත් ඒක හරි ආත්මර්ථකාමි හැඟීමක් නේද?
ඒත් මොනවා කරන්නද, මම මැරිලවත් එයා වෙන කෙනෙක්ගෙ වෙනවට මම කැමති නහැ............

thamange langata enna kiwwata eyata yanna baa kiyala eyala dannawa ee nisa eyala eya lanagata enna kiyanne naa.... kochchara uthsaha kalath yannath baa... wena kenekge wenawa balan inna bari nisa thamai ithuru wena kena thanikadawa inne puluwan tharam kalayak.... samahara wita jeewitha kalema

lassana nirmanayak chathura ayyia, sahenna hithata danuna
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
බදින්න කියන්න ඒපා!ඊලග භවයෙදි ඒක විසදගන්න අමාරු වෙවි...
දුකයි!!!

ඔවු බැරි වෙලාවත් ඒ බඳින කෙනාත් තරඟෙට එකතු වුනොත්.... එතකොට පුංචි ෂේප් එකක් දාගමු....

ස්තුතියි සහෝ...
 
sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
මටත් මෙ වගෙ ලස්සන හැගිමන් හිතෙ තිබ්බත් මට මෙච්චර ලස්සනට කියා ගන්න බැ. ඔයා එක හොදට කරලා තියනවා. :)
 
RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    සංවේදී නිර්මාණයක් ලොකු අයියා...තදින්ම හිතට දැනුන
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    lassnaie machan .... danenna pada galapala thiyenawa , aadareyn wenuna kenektama danena deyak ... maranayata unath a duka nawaththanna puluwan nam ....
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    thamange langata enna kiwwata eyata yanna baa kiyala eyala dannawa ee nisa eyala eya lanagata enna kiyanne naa.... kochchara uthsaha kalath yannath baa... wena kenekge wenawa balan inna bari nisa thamai ithuru wena kena thanikadawa inne puluwan tharam kalayak.... samahara wita jeewitha kalema

    lassana nirmanayak chathura ayyia, sahenna hithata danuna
    ඔවු නංගී. ඒත් යථාර්තයයි සුරංගනා ලෝකයයි හුඟක් වෙනස්.... මේ ලැබුණු ජීවිතය ට යම් අරුතක් අවශ්‍යමයි. ඒ අරුතට අපි යා යුතු මයි. ඔයා ට එය දැනෙන බව මං දන්නවා.... ජීවිතය එහෙම තමයි.... මැරුණු කෙනා අනෙකාට ඇත්තටම ආදරය කළා නම් ජීවත් වෙන කෙනාගේ සතුටයි පතන්නේ... මරණයෙන් පස්සේ තව තවත් පරණ ආදරයේ ම රැඳෙන්න කවුරුත් කැමති නෑ. එහෙම කරන්නත් බෑ. යථාර්තය නම් ජීවත් වෙන කෙනා තමන්ගේ අනාගතයට යා යුතුමයි....
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    මටත් මෙ වගෙ ලස්සන හැගිමන් හිතෙ තිබ්බත් මට මෙච්චර ලස්සනට කියා ගන්න බැ. ඔයා එක හොදට කරලා තියනවා. :)

    අයියෝ.... මේ හැඟීම ලස්සනද...? :rolleyes: හිත ඇත්නම් පත කුඩා ද කිව්වලුනේ..... ඔයත් ලියන්න... බැරි වෙන එකක් නෑ....

    ස්තුතියි සොයුරිය....