Skype ස්ටේටස් එක ස්කයිප් ලොග් නොවී බලමු

Darknet

Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    Skype ස්ටේටස් එක ස්කයිප් ලොග් නොවී බලමු

    ඔන්න ඉතින් කට්ටියට මං ගානේ තවත් ස්කයිප් ජිල් බෝලයක් දෙන්න යන්නේ

    කලින් එක බැලුවේ නැත්නම් මෙන්න පාර කැමති නම් බලල අන්තිමට කියල තියෙන ඒව කරල එන්න :rofl:

    මේක කොටින්ම කියනවනම් තව කෙනෙක්ගේ ස්කයිප් ස්ටේටස් එකක් අපිට ස්කයිප් ලොග් වෙන්නේ නැතුව බලන්න පුලුවන් විදිහක් ගැනයි


    වැදගත් : මෙතන මේ ස්ටේටස් එක කියන්නේ Online , Offline , Busy , Away , No Available . වගේ ඒවාට


    හැබැයි මේක කරන්නනම් ඉතින් අනිත් එක්කෙනාගේ ස්කයිප් නේම් එක මතක තියං ඉන්න වෙනවා ( මතක නැත්නම් කොල කෑල්ලක ලියල තියාගන්න )


    මෙන්න මෙහෙමයි කරන්න ඕනේ

    ඉස්සෙල්ලාම මේ පහල තියෙන Code එක කොපි කරල අලුත් ටැබ් එකකින් Paste කරගන්නකෝ

    Code:
    http://mystatus.skype.com/[B][COLOR=Red]Yourskypenamehere[/COLOR][/B].png
    දැන් ඊට පස්සේ ඔය Yourskypenamehere කියන තැනට ඔයාට බලන්න ඕනේ ස්කයිප් නේම් එක දාල Enter කරන්න.



    එතකොට ඒ මොහොතේ එයා ගේ ස්ටේටස් එක පෙන්නනවා.


    මේ‍ක පින්තූරක් විදිහට තමයි එන්නේ එක නිසා Forum එකට දාන්නත් පුලුවන්

    ඔන්න මගේ එක


    Code:
    [IMG]http://mystatus.skype.com/udith.ishara.png[/IMG]
    :nerd: දැන් ඉතින් ප්‍රේක්ෂකයන් ගේ වාරය :nerd:
    :rofl: රෙප් දෙන්න අකමැති නම් කොමෙන්ටුවක් වත් තියල යන්න :rofl:
    +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
     

    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    kauru hari offline dagena online hitioth eka ahu wenne nah neda.

    +rep

    මම හිතන්නේ ඔය කියන්නේ Invisible ගැන වෙන්න ඇති


    ඔව Invisible දාල තිබ්බොත් පෙන්නන්නේ Offline විදිහටම තමයි


    +රෙප් වලට ස්තුති
     

    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    Niyamai....

    :yes: :yes: :yes:

    hodai onna demma

    11.gif



    :rofl:

    pattaaaaaaaaaaa

    Elakiri

    මොකද මචන් අකමැති...අපි දෙන්නම්...! :)

    :lol::lol:
     

    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    Not Working Properly :P
    I am on the Line with ma Fiance and I tried it on her ID and its says offline :rofl: lmao!