1. bumper

    මූ බූරුවෙක් නේ

    :P:baffled::lol:
  2. bumper

    පොලීසියට ගියේ නැත්තේ ඇයි?

    ඉස්කෝලේ යනකාලේ පොලිසි යන්න තරං වරදක් උනේ නෑ බං
  3. bumper

    උබල රෑට කන්නේ

    මොනවද බන් දැන් කන්න තියෙන්නේ හොඳ ඒවා ඔක්කොම වසනේ :( පුලුවන්නම් දන්න එකෙක් කියපන් වස විස නැතුව කන්න පුළුවන් එක දෙයක් :confused:
  4. bumper

    බුල්ඩෝසර Accident CCTV😳😱

    තොට මැසේජ් එකක් දැම්ම බලපන් පොන්නයෝ :rolleyes: :baffled:
  5. bumper

    මහනුවර ජන්ද නැවත ගණන් කරයි?

    මූ මොනවා කියනවද මන්ද ජන්ද ආයේ ගණන් කරලනම් වැඩක් වෙන්නේ නෑ.. අවලංගු වෙලා තියෙන්නේ ඉතින් ආයේ ගණන් කෙරුවත් වෙනසක් වෙන්නේ නැනේ... එහෙනං කැන්සල් කරල ආයේ තියන්න ඕනේ @nicjosh83 :rolleyes:
  6. bumper

    SF ලොක්කව මැරුවේ

    ඒ ඇයි ?
  7. bumper

    paddy field - output box ideas

    ඒ පැත්ත දන්නේනෑ බන් මගෙත් එකක් තියනවා සියඹලාපේ
  8. bumper

    SF ලොක්කව මැරුවේ

    ඔව් එහෙමනේද කියන්නේ.. ලු නෙහ් ?
  9. bumper

    paddy field - output box ideas

    බියගම කොහෙද?
  10. bumper

    SF ලොක්කව මැරුවේ

    ඒ කියන්නේ වසන්ත හැර වෙන ක්ලබ් වල උන්ටත් මු ගේම ඇද්දද? අනිවාර්යෙන් මු වසන්තව මැරුවේ ක්ලබ් එක වහන්න අ.පුරේට ඔය කියන තරම් ආදරේකට නම් නෙවෙයි කියල ඕනෑම එකෙකුට තේරෙනවා, උ මැරුව කියල එක වෙන්නේ නැනේ ඒක නම් උන්ගේ ප්‍රයිවට් කේෂ් එකක්,
  11. bumper

    SF ලොක්කව මැරුවේ

    නිකන් දැනගන්න අහන්නේ? ත්‍රෙඩ් එකට උඹට ඔච්චර රිදුනේ ඌ හම්බයොත් එක්ක ගේමට හිටපු හින්ද නෙවෙයි නේද?
  12. bumper

    paddy field - output box ideas

    සුරතල් මසුන් නිතිය දන්නේනෑ
  13. bumper

    හලාල් ලාංජන අවශ්‍ය නෑ SLS පමණක් ප්‍රමාණවත් -ඥානසාර හිමි

    අම්මෝ යකෝ උබගේ තියන වැදගත් පොස්ට් :LOL: ඔහොම යන් ඔහොම යන්😅
  14. bumper

    ප්‍රොපෝසල්

    වටේටත් කියල තියපන් එහෙනම්
  15. bumper

    මට ආසයි ඩ්‍රයිවිං ජොබ් එකක් කරන්ඩ

    ගියර් එක යාලුවට දාන්න කියපන් බන්. එහෙමත් කරන්න බැයිනම් යාලුවන්ගෙන් වැඩක් තියනවද බන්
  16. bumper

    හලාල් ලාංජන අවශ්‍ය නෑ SLS පමණක් ප්‍රමාණවත් -ඥානසාර හිමි

    දේශපාලනය කියන්නේ මොකද්ද? බණ කියන්නේ මොකටද?
  17. bumper

    වගාව

    ගොටුකොල ටිකක් දාපන්
  18. bumper

    හලාල් ලාංජන අවශ්‍ය නෑ SLS පමණක් ප්‍රමාණවත් -ඥානසාර හිමි

    :D :unsure: මොකද්ද දැන් ඔබතුමා හාමුදුරුවන්ට කරන්න කියන්නේ දෙන දානයක් වළඳලා පන්සලට වෙලා බණක් කියාගන ඉන්නද එහෙමද ආස?

    No contents