1. bumper

    බාර ගැන

    මන් දැක්කේ බාර් ගැන වගේ එකයි දුවගන ආවේ
  2. bumper

    SF ලොක්කව මැරුවේ

    අනේමන්ද බන්, ආණ්ඩුවට attack එකට හිටපු එකෙක් කියලනම් පෙන්නේ නෑ නේද? ඇඟ ගැන කතා නොකර ඉමුකො, ඊළඟට කුඩු, උගේ මල්ලි කුඩු එක්ක අහු උනාලු නේද? අද කුඩු විකුනන්නේ නැත්තේ මොකාද බන්. 😅 කුඩු වලට මරනවනම් ඌද ලිස්ට් එකේ මුලින් ඉන්නේ:LOL: ඒ ගැනත් හරියටම දන්නේ නෑනේ එත් ආණ්ඩුවට තිබුනනේ මුගෙන් වැඩක් ගන්න.අපරාදෙනේ...
  3. bumper

    SF ලොක්කව මැරුවේ

    හ්ම් එහෙම sf එකෙන්ම මරයිද බන් මූ එච්චර පොරක්ද?
  4. bumper

    SF ලොක්කව මැරුවේ

    ඒක real account එකක් ද බන් :D:unsure:
  5. bumper

    SF ලොක්කව මැරුවේ

    අඩෝ සිරාවට?
  6. bumper

    SF ලොක්කව මැරුවේ

    ඔව් බන් උඹලට විතරයි හොඳ thread දාන්ඩ පුළුවන අපි ගොබ්බයෝනේ.. මමත් ඒ වගේ වෙලා sf පොඩ්ඩ කියල දාගත්තනම් හරි නේද බන්..
  7. bumper

    SF ලොක්කව මැරුවේ

    මට රිදුනේ නෑ කියල තියනවද කොහේ හරි? මම අහන්නේ මට රිදුනට උඹට මොකද කියල, මම thread එක දාලා උඹට එන්න කිව්වේ නැනේ උබට වැදගත්, අදාල නැත්නම් පාඩුවේ යන්න බැයිද? හරි මචන් මන් වැදගත් ත්රෙඅඩ් එකක් දාල ඔයාට කියන්නම් හොඳේ?
  8. bumper

    SF ලොක්කව මැරුවේ

    මට ටිකක් රිදිලා කියමුකෝ ඊට වඩා උබට රිදිලා වගේ? ඔව් එකෙක් කිව්වා ස්කුටර් එකෙන් ඇවිත් කියල එකයි ඇහුවේ නැතුව වෙනම thread එකක් දාල ස්කුට්ර් එකකින් අවද කියල අහල තියනවද ? :lol:
  9. bumper

    SF ලොක්කව මැරුවේ

    ඔයාට ගොඩක් රිදිලා කියලනම් පේනවා අනික ඔය නිව්ස් හරියටම දැනගත්ත කියල මටනම් කන්න බොන්න ලැබෙන්නේ නෑ. අනික උ මාරුව කාලේ විතරද ඌ ගැන හොයන්න පුළුවන් පස්සේ හොයන්න ඔට්ටු නැද්ද? ගෝලයෝ විතරද විස්තර හොයන්නේ? මම thread එක දාල ස්කුට්ර් එකකින් ආවද කියලද බන් අහල තියෙන්නේ? මට ලජ්ජා නැත්නම් උඹට තියන් pk අමාරුව...
  10. bumper

    කොළඹ කුජීත කෑම කඩ 🤮

    හම්බයෝ කොහොමත් සිංහල කඩවලින් කන්නේ නෑ තමයි
  11. bumper

    SF ලොක්කව මැරුවේ

    හම්මට ස්කුටර් එකක්ද ඇවිත් තියෙන්නේ?
  12. bumper

    SF ලොක්කව මැරුවේ

    වෙන්නැති. Thread එක උඹට වදයක්නම් පාඩුවේ පලයන්, :lol: please අනික දැන් ඌව මාකට් කරන්නේ මොකටද බන්. :unsure: අපි නොදන්න දෙයක් ඔයා දන්නවා ඇතිනේ. ඉස්තුති
  13. bumper

    SF ලොක්කව මැරුවේ

    ඔව් නේද? ඒ කියන්නේ උගේ කුපාඩි වැඩද?
  14. bumper

    Activate office 2016

    එළකිරි මචං
  15. bumper

    SF ලොක්කව මැරුවේ

    ඇයි ඌට බය? උගේ මොනවගේ වැඩද තිබ්බේ?
  16. bumper

    SF ලොක්කව මැරුවේ

    ඌට හෙන බයෙන් හිටපු එකෙක් වෙන්න පුලුවන් නේද?:unsure:
  17. bumper

    Activate office 2016

    thankz machan try karala balannam kohenda ban ganne thank you
  18. bumper

    Activate office 2016

    මේකේ තියන thread විදියට මේ විදියට ට්‍රයි කරා බැරි උනා ඔෆිස් ඇක්ටිව් කර ගන්න විදියක් කියන්න හදිස්සි ටිකක්
  19. bumper

    Ms Office 2019 Activate වෙන්නේ නැත්ද? එන්න ඒකත් ගොඩ දාගමු

    :rolleyes: මෙච්චරයි වෙන්නේ කෝඩ් එකක් රන් වෙන්නේ නැනේ බන් උඹ දීල තියන 2016 code එක? :(
  20. bumper

    බය නැතුව තමන්ගේ කුඹුර ගොඩකරලා කට්ටි කරන්න !

    රයිට් ඔකේ මට මේකට උත්තරයක් දියන් "ඔප්පුවට අනුව ගොඩ ඉඩමක්, plan එකට අනුව කුඹුරක් " මොකද්ද අදහස මේකේ අපට රිංගන්න පුළුවන් හිල් තියනවද? මොනවහරි කියහන් ඔය ගොඩකිරීම් සම්බන්දව (මෙතන කුඹුර වැඩ කරන්නම බැරිම නිසයි ගොඩ කරන්න හදන්නේ.)

    No contents