IT Jobs වලට කෙළවුන IT කාරයෝ ඉන්නවනම් එන්න.
මේ දිනවල සමස්ත ලොවම ගිලගෙන සිටින COVID-19 වසංගතය හේතුවෙන් ශ්රී ලංකාව තුළ ද බොහෝ ක්ෂේත්රවල රැකියා අහිමිවීමේ අවධානමක් පවතින අතර, තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේද ඇතැම් සමාගම්වල වැටුප් කප්පාදු කිරීමේ, රැකියා අහිමිවීමේ සිද්ධීන් දිනෙන් දින වාර්තා වෙයි. එමෙන්ම...