1. E

    Permanent_Delete

    CCleaner දාලා wipe free space karanna. 2 passes is the best but its little bit slow.
  2. E

    හොර වෙද්දු /කලු කඩ වෙද්දු හදුනාගනිමු..

    මචන් උඹ දයානි සිරිවර්ධනගෙන් බෙහෙත් අරන් තියෙනවද? මම මෙයාව නම් ටිකක් දන්නවා. හොඳ වෛද්‍ය වරියක් කියල අනුමත කරන්න පුළුවන්. අය කිරීම් නම් දන්නේ නාහැ නමුත් සාධාරණ ඇති. http://www.osukiayurveda.com/ මේ වෙබ් සයිට් එක ගිහින් බලන්නකෝ. ඔයාලට ප්‍රයෝජනවත් වේවි කියල හිතනවා.
  3. E

    ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර සේවා හා භා&#349

    ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර සේවා හා භා&#349 https://www.facebook.com/SLITPA.org/videos/810168559192755/
  4. E

    Kandy side eke un warella

    avissawella paththata giyoth mokada? ara seethawaka botanical garden eka lassanayi landscaped location ekak oninam. pinnawala, aluth nuwara oya places walath shoot ekakata honda places thiyewi. preshoot eke theme ekata hariyana widihata location select karaganna.
  5. E

    psychologist knk oona

    Yaluwata depression wage. beheth gaththama honda wenawa. lajja wenna deyak nahe. samanyen kiyanne minissu 3denekuta ekkenekta mokak hari maanasika rogayak thiyenawa kiyala. oka nikan hembirissawak wage tharamata normal but beheth gaththe nathinam awulak weyi. serious wenna kalin beheth ganna.
  6. E

    website 100 ka order ekek

    I can Wadi wisthara kohomada danaganne. questions tikak thiyenawa clarify karaganna. PM karanna kamathinam
  7. E

    Migrate or stay

    මචන් උඹ පස්මහා බැලුම් බලලා නෙවෙයිනේ ලංකාවේ ඉපදුනේ.. අනික බුදු හාමුදුරුවොත් කියල තියෙන්නේ "පතිරූප දෙස වසොච" කියල. ඉතින් සුදුසු ප්‍රදේශය ලංකාව නෙවෙයිනම් මේ පෘථිවියේ වෙන කොහේ හරි තැනක් වුනත් කමක් නැහැ. උඹට සුදුසු තැන උඹ හොයාගනින් එතනට පලයන්. මේ රට දැන් වාසයට නුසුදුසු තැනක් වීගෙන එන්නේ. එක...
  8. E

    Help - Nawalapitiya to Kotmale

    harangalata yana bus ekak thiyenawa kotmale dam eka udin yanne. eke giyoth yanna puluwan. dam eka lagin bassanam ithuru tika payin yanna puluwan
  9. E

    ටී ෂර්ට් හොදලා අව්වේ වේලුවාම

    සරලවම මම කරන්නේ රෙදි කණපිටට වැලේ වන්න එකයි. එහෙම බැරි ඒවා කෙලින්ම තද අව්ව නොවැටෙන තැනක තියල වේලාගන්න. කොහොම කරත් කණපිට නිතරම නිරාවරණය වෙන විදිහට වනා ගන්න එක හොඳයි.
  10. E

    ETCA වලින් පස්සේ සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෙක්&#34

    කවුද බං උඹට ඕක ටක්කෙටම හරියට කිව්වේ? රනිල්ද? මහින්ද ද ? මයිත්‍රී ද?
  11. E

    Brand New Canon EF 70-200mm f/2.8L IS II

    used cameras thiyeda sell karanna ?
  12. E

    ගජේ - IT සෙට් එකෙන් අළුත් වැඩක්

    ගජේ - IT සෙට් එකෙන් අළුත් වැඩක් ඔයාල මේ වීඩියෝ එක බලලා ගුණ දොස් විචාරයක් දාන්නකෝ https://www.youtube.com/watch?v=wf9zASXNNdg ස්තුතියි!!!
  13. E

    network වැඩ්ඩොන්ගෙන් උදවු .

    මචං, servers 10 මොනාද?, departments, branches තියෙන්නේ මොනාද කියල පහදපන්. ඕක organise කරගන්න අදහසක් දෙන්නම්. technically කරන විදිහත් අදහසක් දෙන්න පුළුවන් වෙයි මට.
  14. E

    Export බිස්නස් මගින් හොද ආදායමක්

    Machan Umbata oni deyak export gena danaganna puluwan nawam mawatha Export Development Board 1ta giyama. eyala buyersla hoyala denawa..and umbawa promote karanawa.. kaisi awulak nahe umbata mona hari export karanna puluwannam gihin unwa hambela katha karala balahan monada ungen ganna puluwan...

    No contents