1. E

    කොහොමද Size එක

    බම්ප්
  2. E

    මහේෂ්_සජිත්ට

    මේක තනිකර බොරු පුවතක්. මහේෂ් සේනානායක එවැනි තීරණයක් ගෙන නැහැ. දිගටම ජාතික ජනතා ව්‍යාපාරය සමඟ නිවැරදි දේශපාලනයේ නිරත වනවා. මේ පුවත හිතාමතාම NPM විරුද්ධවාදීන් විසින් ජනතාව නොමඟ යවන්න කරපු උත්සාහයක්. ඉදිරි මැතිවරණෙදී ජාතික ජනතා ව්‍යාපාරය සතු 50,000ට ආසන්න චන්ද ටිකත් එයාලට වටිනවා, එනිසා ඒ ටික...
  3. E

    රත බෙහෙත් කියල දෙයක් බබාට දුන්නද?

    රත කල්කය දුන්නට කිසිම හානියක් නැහැ. හොඳ brand එකකින් අරන් දෙන්න. ගොඩක් දෙන්න ඕනත් නැහැ. ඇඟිල්ලට අරන් දිවේ ගාන්න තියෙන්නේ. ඒක දෙන්නේ ප්‍රතිශක්තිය වැඩි කරන්න. පොඩි කාලේදී ළමයින්ට පොඩි පොඩි හමේ රෝග, හෙම්බිරිස්සාව, වගේ ලෙඩ හැදෙන ඒවා අඩු වෙනවා.
  4. E

    කෙලවෙන්නම අහපු ප්‍රශ්නේ

    කෙලවෙන්නම අහපු ප්‍රශ්නේ එකම බලවේගය ගෝඨා විතරයි. ඇයි මේක කඩාකප්පල් කරන්න හදන්නේ. අන්තිම දුරධාන්ත පාලනයක් තිබුනේ. c03CcTo_pSI
  5. E

    Namak | නමක් for food bisness

    spicemania garnish saffron spicemix garam masala Gingerstore
  6. E

    resolving මහේෂ් සේනානායක factor

    19සංශෝධනය යටතේත් ජනාධිපතිට බලතල ගොඩක් තියෙනවා. අමාත්‍යාංශයක් දරන්න බැරි වීම කියන්නේ අඩු වුන අංශුමාත්‍රයක් විතරයි. තවමත් රාජ්‍යයය සේවා බලන්න ඕන ජනාධිපති තමයි. අමාත්‍යංශ විෂයයන් තීරණය, ලේඛම් වරු පත් කිරීම ආදිය ජනාධිපතිට කල හැකියි. එනිසා අමාත්‍යාංශයක් නොදරිම එතරම් ලොකු අඩුවක් නොවෙයි. ඉට අමතරව...
  7. E

    resolving මහේෂ් සේනානායක factor

    :yes::yes::yes::yes::yes:
  8. E

    PHP වලින් ප්‍රොජෙක්ට් එක කරන්න.

    සල්ලි ඕන නැහැ, මම උදව් කරන්නම්. message එකක් දාන්න මට.
  9. E

    National security - public consultation

    මේක බලන්නම අවශ්‍යය එකක්. https://m.facebook.com/story.php?story_fbid=433090427417882&id=361455707959841
  10. E

    අජිත් රෝහණ කොළොන්නේ සහ ගාමිණී විජේසිංහ

    මේක NPM තමයි. ජවිපෙ සම්බන්ධයක් නැහැ. එක ශුවර්.
  11. E

    අජිත් රෝහණ කොළොන්නේ සහ ගාමිණී විජේසිංහ

    ඔව් Dr දයාන් දක්ෂයි සහ කාර්ය ශුරයි
  12. E

    අජිත් රෝහණ කොළොන්නේ සහ ගාමිණී විජේසිංහ

    UPM ලීඩ් කරන්නේ Dr දයාන් නෙවෙයි. දයාන් කුරුණෑගල දිස්ත්‍රික් නායකයායි. UPM නායකයා ඉංජිනේරු ගාමිණී නන්ද ගුණවර්ධන මහතායි.
  13. E

    අජිත් රෝහණ කොළොන්නේ සහ ගාමිණී විජේසිංහ

    මචන් එතුමාගේ කාර් එකේ කුලිය නෙවෙයි ලීසිං එක තමයි ඒ ගාන මම දන්නා විදිහට. කර එකනම් නිළයට ලැබෙන එක. එකේ නිතිය උල්ලංගනය වීමක් නැහැ. දෙන එක ගන්න එපැයි නැත්නම් පයින් එන්නද වැඩට. එතුමාගේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ ක්‍රියාදාමයේ. එතුමාට ඒ කාර් එක අනුමත කරන්නේ අමාත්‍යංශ ලේඛම්නේ. එක නිත්‍යානුකුලව වෙලා...
  14. E

    අජිත් රෝහණ කොළොන්නේ සහ ගාමිණී විජේසිංහ

    U rata kaapu widiha poddak pahadili karannako. api danne nahane. apit adanagannath ekka.
  15. E

    අජිත් රෝහණ කොළොන්නේ සහ ගාමිණී විජේසිංහ

    ඇවිත් බැලුවොත් හොඳයි නේද. එතුමා නිකන්ම ඉන්න නැතුව ඇතිනේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නේද? නැතත් විගණකාධිපති වෙනකම් ආවේ දේශපාලකයන්ට ගොට්ට අල්ලලා නෙවෙයිනේ වැඩ කරලම වෙන්න එපැයි.

    No contents