1. E

    අජිත් රෝහණ කොළොන්නේ සහ ගාමිණී විජේසිංහ

    අජිත් රෝහණ කොළොන්නේ සහ ගාමිණී විජේසිංහ චන්දෙ ඉල්ලන්න වගේ හදන්නේ දෙන්නම එකතු වෙලා. :) https://www.facebook.com/nationalpeoplesmovement/photos/a.394053174700094/487793888659355/?type=3&theater
  2. E

    Play කරලා, ඉවර වෙනකම් බලන්න. මේක පට්ට වෙයි වගේ

    Play කරලා, ඉවර වෙනකම් බලන්න. මේක පට්ට වෙයි වගේ බිය වද්දා දන ගස්වා විනාශ කළ දේශයක්, නැවත නඟා සිටුවන මඟ 70 වසරක් තිස්සේ නිර්මාණය කර නඩත්තු කරන ලද ආර්ථික ආගාධයෙන් රට ගොඩ ගත හැක ..... සිදු වූ දේ, සිදු වන දේ, සිදු විය යුතු දේ හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා විසින් රට නඟන මඟ පහදන මහා...
  3. E

    ලංකාව ගොඩ ගත හැකියි

    13දා කොළඹ නව නගර ශාලාවට එන්න කියන්නේ එකනේ. ඇවිත් අපි කතා කරමු කොහොමද වැඩේ කෙරෙන්නේ සහ අපි අපිට මේකට දෙන්න පුළුවන් සහාය මොකක්ද කියන එක. අපි එකතු වෙලා වැඩ කරලා රට ගොඩ දානවා මිසක් වෙන කවුරුවත් අපි වෙනුවෙන් රට හදල දෙන්නේ නැහැ.
  4. E

    ලංකාව ගොඩ ගත හැකියි

    ලංකාව ගොඩ ගත හැකියි https://www.facebook.com/upmsrilanka/videos/2258156320916039
  5. E

    Lamai case ekak (help)

    I strongly recommend Dr. Dayani Siriwardhana - Proff Ayurvedic medicine/Ayurvedic gynocologist find more details visiting www.osukiayurveda.com
  6. E

    සැබෑ නායකයෙක් තෝරාගන්නේ කොහොමද

    සැබෑ නායකයෙක් තෝරාගන්නේ කොහොමද ඔන්න වරෙල්ලා. උඹලගේ සිහින නායකයා මේ වගේද කියලා අහලා දැනගන්න. මේ මනෝචිකිත්සක වරියක්. පට්ට ලස්සනට පැහැදිලි කරනවා නායකයෙක් කියන්නේ කවුද කියලා. මොනවගේද වෙන්න ඕනි කියලා. qSvI8y2Us-A
  7. E

    මේ කියන ඒවා කරන්න පුළුවන් ද?

    හැම මනුස්සයෙක්ටම තනි තනිව ලියවිල්ලක් දෙනවා කියන එක ප්‍රයෝගිකව අමාරු වැඩක්. ඒකට යන වියදම වගේ ගොඩක් කාරණා නිසා එහෙම වෙන්නේ. පොදුවේ තනි ලියවිල්ලක් දැන් තියෙන නීතිය යටතේ දිව්රුම් පෙත්සමක් සමඟ ප්‍රසිද්ධ කිරීම හොඳටම ප්‍රමාණවත් මචං. එකේ වෙනසක් නැහැ තනි තනි මනුස්සයට ලියවිල්ල අත්සන් කරලා දුන්න වගේම තමයි.
  8. E

    WSO2 එකෙන් එකෙක්ව අස්කරා කියන්නෙ ඇත්තද?

    ඔය මොන සංජිව ගැනද කියන්නේ. සංජිව විරවර්ණ නෙවෙයි මම කියන්නේ. මේ අස් කරපු එකාව තමයි මට contact කරගන්න ඕන. :) කුණුහරුප කියන එවුන් දැකලා තියෙනවා. ඊට වඩා ලොකු මිනිස්සුත් දැකලා තියෙනවා. ඕවා ප්‍රශ්න නෙවෙයි. ප්‍රශ්නේ තියෙන එකාට උදව් කරන්න අපිට වෙන එවුන්ගේ කුණුහරුප වැඩක් නැහැ මචං.
  9. E

    මචං, WSO2 එකේ අයින් කරපු සංජිව කියන කෙනාගේ contact එක එවන්න. මිනිහට නීති උදව්වක් කරන්න පුළුවන්...

    මචං, WSO2 එකේ අයින් කරපු සංජිව කියන කෙනාගේ contact එක එවන්න. මිනිහට නීති උදව්වක් කරන්න පුළුවන් අපිට.
  10. E

    WSO2 එකෙන් එකෙක්ව අස්කරා කියන්නෙ ඇත්තද?

    machan mata uge contact ekak diyan. uta labor help ekak oninam denna puluwan wei apita
  11. E

    Who is our next president?

    I suggest Former Auditor General Gamini Wijesinghe
  12. E

    චුථි සිත

    හොඳ භවයකට යන්න පුළුවන් වෙයි. නමුත් අනෙත් කම්ම පටිසන්ධි නොවී තියෙන්නේ නැහැ, එම අකුසල කාර්ම අළුත් භවයේදීත් විඳවන්න වේවි.. පරණ ඒවා ප්‍රතිසන්ධි වීම නවතින්නේ නැහැ..
  13. E

    කඹය 2019 - තරගය

    වෝට් කළා
  14. E

    රැවටුන තරමක් අපි මෙතෙක් කල්

    රැවටුන තරමක් අපි මෙතෙක් කල් මේ වීඩියොව බලන්නම ඔ්න එකක්. https://www.facebook.com/361455707959841/posts/439570526815025/
  15. E

    ජනපති අපේක්ෂක නිර්ණායක

    බලන්න අනේ, බලලා හැදෙන්න :confused:
  16. E

    ජනපති අපේක්ෂක නිර්ණායක

    ඔබ සුදුසු යැයි ඔබ නොසිතන තාක් මැටියෙන් අඹන්න වෙයි. :rolleyes:
  17. E

    ජනපති අපේක්ෂක නිර්ණායක

    ඒවත් නරකම නෑ නේද? නමුත් මේ වගේ වෙනස් වුනොත් මිනිස්සු? හොඳ රටක් හොඳ පාලකයින් පිරිසක් හදා ගන්න බැරි නැහැ නේද?
  18. E

    Company Bonus

    ඔය ප්‍රශ්න වලට උත්තර අහගන්න පුළුවන් මෙයාලගෙන් https://www.facebook.com/Unite.SriLanka
  19. E

    ජනපති අපේක්ෂක නිර්ණායක

    ජනපති අපේක්ෂක නිර්ණායක මේ සේරම තියෙන අපේක්ෂකයෙක් හොයාගන්න ලංකාවට පුළුවන් වෙයිද? .. .. OBBuDCS9mU8

    No contents