කොහොම හරි කට්ට කල ජිවිතේ ගොඩ දා ගනින්...
:yes::yes:
මමත් FOREX කරල තිබුන සබ්බ සකලමනාවම නැති උනා. මම FOREX කලේ මෙලෝ දෙයක් දන්නෙ නැතුව.. දාන දන එක LOST උනා. :growl::growl::growl:
ඒත් මට ලොකු විස්වාසයක් තිබුනා මට ගොඩයන්න පුලුවන් FOREX එකෙන් තමා කියලා . දන් මට හිතෙනව මම ඒ දවස්වල LOST උන හැම FOREX...