යාලුවනේ මම එලකිරියට අලුත් යාලුවනේ මම එලකිරියට අලුත් Account එකකින් අව. මම මෙට කලින් 2010 වගෙ Account එකක් හදාගෙන තිබුන. ඩන් මට එ User Name එක මතක නෑ. Account එකක් Recovery කරන්න Email එක මතකත් නෑ. පරන Account එකක Value එකක් තියනවද එලකිරියෙ