මෙතන මෝඩ ආතල් දෙන්න එපා Fake Account හදාගෙන. එළකිරියත් කන්න එපා Facebook වගේ. දේශපාලනේ කරන්න ඕනෙනම් දේශපාලුවෙක් පස්සේ පල. කොහෙද යකෝ Free Internet දෙනවා කියලා කිව්වේ. උබ ප්‍රවෘති බලන එකෙක් නෙමෙයිද?? ගිහිල්ලා ඉස්සෙල්ලා හරියට විස්තර හොයාගනින්....
:P:P:P:P:P:P:P:P:P:P