Payoneer Master Card - ඔයාටත් නොමිලේම මස්ටර් කාඩ් එකක්..

3rdEye

Member
Mar 21, 2014
4,465
402
0
හා කියන්න ඕන මේ දවස්වල ඒකෙ ඇප්ලයි කරන අයට $25 නොමිලේ දෙනවා.

තොට මොල්ද?25$ ගන්න නම් තමන්ගේ යටතේ ඉන්න කෙනා 100$ load කරන්න ඕන,නිකන් පච දාලා මිනිස්සු අමාරුවේ දන්නා එපා
 
chatuwa

Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    මං තවම ඇප්ප්ල්යි කරලවත් නැහැ, කොහොමද මේක පවිච්චි කරන්නෙ කියන එක ගැන, මොනවටද මේක පාවිච්චි කරන්න පුලුවන් කියන දේවල් ගැන විස්තරයක් දාන්න පුලුවන්නම් ගොඩාක් වටිනව මචං. උබ මේකෙ ටිකක් ව්ස්තර කියල තියෙනව තවත් දැනගන්න පුලුවන්නම් වටිනව.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මං තවම ඇප්ප්ල්යි කරලවත් නැහැ, කොහොමද මේක පවිච්චි කරන්නෙ කියන එක ගැන, මොනවටද මේක පාවිච්චි කරන්න පුලුවන් කියන දේවල් ගැන විස්තරයක් දාන්න පුලුවන්නම් ගොඩාක් වටිනව මචං. උබ මේකෙ ටිකක් ව්ස්තර කියල තියෙනව තවත් දැනගන්න පුලුවන්නම් වටිනව.

    මචන්, උඹ freelancing වගේ කරනවා නම් පිටරට ඉඳන් සල්ලි ගෙන්න ගන්න මේක ප්‍රයෝජනවත් වෙනවා. :yes:

    එහෙම නැත්නම් ගෙන්න ගන්න එක වැඩක් වෙන්නේ නෑ. :no:

    බොරුවට ගෙන්නාගෙන මාස 3ක් යනකම් සල්ලි දාල activate කලේ නැතිවුනොත් ආයේ ඒ නමට cards issue කරන්නේ නෑ කවදාවත්. :no: