ඔබට සතුටුයි ද දැන්?????
මන්නාරම තලෙයිමන්නාරම ප්රධාන වීදියේ පිහිටා තිබූ විශේෂ කාර්ය බලකා කඳවුර ඊයේ (01) සිට ඉවත් කරගෙන තිබෙනවා. එම කඳවුර මන්නාරම පරයානලකුළම් ප්රදේශයේ ස්ථාපිත කිරීමටයි තීරණය වී ඇත්තේ. එතෙක් තලෙයිමන්නාරම ප්රධාන වීදියේ පිහිටා තිබූ කඳවුරේ අතිරේක ගබඩාව වව්නියාව කුරුක්කල්...