ඔබට සතුටුයි ද දැන්?????
මන්නාරම තලෙයිමන්නාරම ප‍්‍රධාන වීදියේ පිහිටා තිබූ විශේෂ කාර්ය බලකා කඳවුර ඊයේ (01) සිට ඉවත් කරගෙන තිබෙනවා. එම කඳවුර මන්නාරම පරයානලකුළම් ප‍්‍රදේශයේ ස්ථාපිත කිරීමටයි තීරණය වී ඇත්තේ. එතෙක් තලෙයිමන්නාරම ප‍්‍රධාන වීදියේ පිහිටා තිබූ කඳවුරේ අතිරේක ගබඩාව වව්නියාව කුරුක්කල් පුදුකුළම විශේෂ කාර්ය බලකා කඳවුරට යොදවා තිබෙනවා.
මෙලෙස ඉවත් කර ඇත්තේ වසර අටක පමණ කාලයක් පවත්වාගෙන ගිය කඳවුරක් බව ද සඳහන්. පසුගිය කාල සීමාව තුළ මෙම කඳවුර ඉවත් කරන ලෙස දෙමළ ජාතික සන්ධානය ඇතුළු පාර්ශව කිහිපයක් විරෝධතා ව්‍යාපාර ද දියත් කළා