ඔව් මේ හැම දෙයක්ම හොඳට මතකයි. අපි 2005 දී මහින්ද මහත්තයට චන්දෙ දුන්නේ එකට තමයි. කළගුණ සලකන්න කියල 2010 යේ දුන්නෙත් ඒවා මතක නිසා තමයි. එත් මොකද කලේ ?
මිනිස්සුන්ගේ ඉස්සර රාජ්ය ආයතන කිහිපයක් ගැන විශ්වාසයක් තිබුන දේශපාලන අතපෙවීමක් නැතුව තමන්ගේ රාජකාරිය හරියට කරපු.
අධිකරණය, විභාග දෙපාර්තමේන්තුව වගේ...