ජවිපෙ සහ භීෂණය
මිනිසෙක් ඉතා හොඳින්, පිරිසිදුව ඇඳ පැළඳ, ගමනක් යන්නට පිටත් වෙයි.මොහුට ගමනාන්තය පිළිබඳව දැඩි විශ්වාසයක්ද ඇති අතර, අරමුණ සියල්ලම වෙනුවෙන් සද්භාවයෙන් ඇතිකරගත් පරාර්ථකාමී එකක් වේ.මොහුගේ ගමන ගැන ඊර්ශියාවක්,ද්වේශයක් ඇතිකරගත් මිනිසෙක් මොහුව ලිඳකට ඇද දමනු ලැබේ.කුමක් සිදුවූවාදැයි ඔබ...