ජනාධිපති මහින්දට වඩා ප‍්‍රභාකරන් හොඳයි..

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ජනාධිපති මහින්දට වඩා ප‍්‍රභාකරන් හොඳයි..

    ජනාධිපති මහින්දට වඩා ප‍්‍රභාකරන් හොඳයි.. ඔහුට දැඩි දඬුවම් දිය යුතුයි.. – චම්පික

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පසුගිය පස්වසරක පාලන කාලය තුල රටට සිදුව ඇති හානිය ප‍්‍රභාකරන්ගේ 30 අවුරුදු යුධ කාලයේවත් සිදුව නැති බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා පවසයි.
    ඔහු ඒ බව සඳහන් කලේ සිරස රූපවාහිනියේ සටන දේශපාලන සංවාදයේදී අදහස් පල කරමිනි.
    රාජපක්‍ෂ පාලනය දුෂිතයන් සහ ඩීල් කාරයන් පිරිසකගේ එකතුවක් යයි තමනට තේරුම් ගිය බව පැවසූ ඔහු ඔවුනට රටෙන් පැනයන්න ඉඩ නොදී ජනතා අධිකරණයකදී දැඩි දඬුවම් දිය යුතු යයිද සඳහන් කලෙය.
    9k=

    2Q==
    z_p-08-CEB-on-sound-03.jpg

    source : wimalge LCN

    ප.ලි. : මේක ගූ විමලගෙ සයිට් එකේ තිබ්බ හෙඩිම මම එහෙමම දැම්මෙ. මම දාපු හෙඩිමක් නොවන බව කරුණාවෙන් සලකපල්ලා :):)
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    චම්පිකට ගිය කල......................
    ඔවුනට රටෙන් පැනයන්න ඉඩ නොදී ජනතා අධිකරණයකදී දැඩි දඬුවම් දිය යුතු යයිද සඳහන් කලෙය.

    aniwa meka karanna ona. horakam karapu salli aye ganna ona :yes::yes:
     
    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    තො හන්දියකට් ගිහින් ඔක කියපන්කො. ආයේ අමුතුවෙන් චන්ඩි ඔනේ නැ. ගාමන්ට් යන කෙල්ලො කුඩ මිට වලින් ගහලා මරයි./
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes: unp බල්ලොත් එක්ක ලැග්ගම මැක්කොත් එක්ක නැගිටින්ඩ වෙනව ,

    අඩෝ මු මේ තරන් වෙනස් වෙයි කියල මන් නන් හිතුවෙ නෑ. දැන් මූ කියන්නෙත් ඉස්සර හූඇන්පී කාරයො කිව්ව ටිකමනේ...... මොකාක් හරි ලොකු සීන් එකක් තියනව.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අඩෝ මු මේ තරන් වෙනස් වෙයි කියල මන් නන් හිතුවෙ නෑ. දැන් මූ කියන්නෙත් ඉස්සර හූඇන්පී කාරයො කිව්ව ටිකමනේ...... මොකාක් හරි ලොකු සීන් එකක් තියනව.
    images

    :P:P
     
    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    අඩෝ මු මේ තරන් වෙනස් වෙයි කියල මන් නන් හිතුවෙ නෑ. දැන් මූ කියන්නෙත් ඉස්සර හූඇන්පී කාරයො කිව්ව ටිකමනේ...... මොකාක් හරි ලොකු සීන් එකක් තියනව.
    ලොකු සීන් නැ මලේ. ඔය කතා කරන්නේ ඩොලර්. වචනයක් 132න් වැඩි කරලා ගනන් හදාගනින්. මේ වගේ සක්කිලි රැලකට කොහෙද බන් අනාගතයක්. මූ අද කරපු වැඩේ හෙට සිරිසේනට මුන් කරනවා. සිරිසේන මහින්දට කරපු වැඩේ ආයෙම පෙබරවාරි දිහැ රනිල්ට කරනවා..
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    අඩෝ මු මේ තරන් වෙනස් වෙයි කියල මන් නන් හිතුවෙ නෑ. දැන් මූ කියන්නෙත් ඉස්සර හූඇන්පී කාරයො කිව්ව ටිකමනේ...... මොකාක් හරි ලොකු සීන් එකක් තියනව.

    ලොකු සීන් එකක් නෑ මේතන උබේ මොළේ පුකේ එකයි එකම සීන් එක
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලොකු සීන් නැ මලේ. ඔය කතා කරන්නේ ඩොලර්. වචනයක් 132න් වැඩි කරලා ගනන් හදාගනින්. මේ වගේ සක්කිලි රැලකට කොහෙද බන් අනාගතයක්. මූ අද කරපු වැඩේ හෙට සිරිසේනට මුන් කරනවා. සිරිසේන මහින්දට කරපු වැඩේ ආයෙම පෙබරවාරි දිහැ රනිල්ට කරනවා..

    මුන් කියන විදියට සිරිසේනව මුන් යුස් කරන්නේ දින 100 කට විතරයි. ඊට පස්සේ ආයෙ පාර්ලිමේන්තු චන්දයක්. ඒකෙන් දිනන එකා තමා රට කරන්නේ. සිරිසේනයත් ඔක්කොම දාලා එන්නේ ආයෙ පාර්ලිමේන්තුවෙ ඇමතිකමක් ගන්නද බන්....?
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    එළකිරි_කොල්ලා;17487785 said:
    අපරාදේ යුද්ද කරලා ප්‍රබා මැරුවේ..ප්‍රබාකරන්ව ජනාදිපති කරන්න තිබ්බේ:rofl::rofl::rofl:.

    උගේ මිනිස්සු ගැන හරි ඌ හිතුව
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    උගේ මිනිස්සු ගැන හරි ඌ හිතුව

    ඔව් බන්. ප්‍රබාකරන් හිටියනම් පොදු අපේක්ෂක කරලා ජනාදිපතිවරනයට දාන්න තිබ්බ.:yes::yes: එකෙන්ම ජනාදි පති කරන්න තිබ්බ.
     
    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    මුන් කියන විදියට සිරිසේනව මුන් යුස් කරන්නේ දින 100 කට විතරයි. ඊට පස්සේ ආයෙ පාර්ලිමේන්තු චන්දයක්. ඒකෙන් දිනන එකා තමා රට කරන්නේ. සිරිසේනයත් ඔක්කොම දාලා එන්නේ ආයෙ පාර්ලිමේන්තුවෙ ඇමතිකමක් ගන්නද බන්....?
    පිස්සුද බන්. සිරිසේනයා ඇත්ත කිව්වා බීබීසී සන්දේශයට. මිනිහා විදායක බලතල පාර්ලිමේන්තුවට දීලා කිසි වැඩක් නොකර කකා බිබී ඉන්නවලු අවුරුදු හයක් බලපන් මේ රටේ ජනාදිපති තුමා කොච්චර වැඩක් කලාද කියලා. එතුමා බාරයේ තියන අමාත්යන්ශවලින් ජනතාවට සේවයක් කලේම නැද්ද? දැන් බලන් යනකොට සිරිසේන එන්නේ කිසිම වැඩක් නොකර අවුරුදු 6ක් නිකන් කකා බිබී පාර්ලිමේන්තුවට වැඩ පවරන්න. විලි ලැජ්ජයි..
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    මුන් කියන විදියට සිරිසේනව මුන් යුස් කරන්නේ දින 100 කට විතරයි. ඊට පස්සේ ආයෙ පාර්ලිමේන්තු චන්දයක්. ඒකෙන් දිනන එකා තමා රට කරන්නේ. සිරිසේනයත් ඔක්කොම දාලා එන්නේ ආයෙ පාර්ලිමේන්තුවෙ ඇමතිකමක් ගන්නද බන්....?

    උබවගේ ගොනෙක්, කවුද කියන්නෙ ජනාධිපතිධූරය අතරිනවා කියලා.. විධායක බලතල විතරයි ගොන්ටෝ අයින්වෙන්නෙ සිරිසේනම තමයි ජනපති.. පාර්ලිමේන්තු චන්දෙන් අගමැති හා අලුත් ආන්ඩුවක් හැදෙනවා එච්චරයි
     
    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    උබවගේ ගොනෙක්, කවුද කියන්නෙ ජනාධිපතිධූරය අතරිනවා කියලා.. විධායක බලතල විතරයි ගොන්ටෝ අයින්වෙන්නෙ සිරිසේනම තමයි ජනපති.. පාර්ලිමේන්තු චන්දෙන් අගමැති හා අලුත් ආන්ඩුවක් හැදෙනවා එච්චරයි
    ඔව්.. ඔව්.. මිනිහා පොලොන්නරුවෙලුනේ රජකම් කරන්නේ. අනේ ගොනො.. උබලත් රැවටෙන හැටි. රටේ අග නගරයේ නොහිට පොලොන්නරුවේ ඉදන් අහවල් ලබ්බක් කරන්නද?
     
    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    ගොන් හරක්. ඒ ඊයේ සිරසෙ සටනෙ කිව්ව එකක් විකෘති කරලා දාලා සීනිවුස් එකේ චින්තක කාරයා. ඌ ඉතින් විමලාගේ න්‍යායපත්‍රයනෙ ක්‍රියාත්මක කරන්නේ. ඕකේ කිව්වෙ ප්‍රභාකරන් සිදුකළාට වඩා හානියක් පසුගිය දස වසර ඇතුලත ලංකාවේ ආර්ථිකයට මේ මහින්දගේ ආණ්ඩුවෙන් කරලා තියෙනවා කියලා. නිවුස් එකක් දැක්ක ගමන් උඹලත් බොරුවට රැවටිලා කෑගහනවා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සුද බන්. සිරිසේනයා ඇත්ත කිව්වා බීබීසී සන්දේශයට. මිනිහා විදායක බලතල පාර්ලිමේන්තුවට දීලා කිසි වැඩක් නොකර කකා බිබී ඉන්නවලු අවුරුදු හයක් බලපන් මේ රටේ ජනාදිපති තුමා කොච්චර වැඩක් කලාද කියලා. එතුමා බාරයේ තියන අමාත්යන්ශවලින් ජනතාවට සේවයක් කලේම නැද්ද? දැන් බලන් යනකොට සිරිසේන එන්නේ කිසිම වැඩක් නොකර අවුරුදු 6ක් නිකන් කකා බිබී පාර්ලිමේන්තුවට වැඩ පවරන්න. විලි ලැජ්ජයි..

    ඔවු ඒකත් නරක නෑ. අර විපක්ශ නායක වගේ තමා එතකොට වැඩක් කොරන්න නෑ හැබැයි හැම සැපක්ම තියනව‍‍ා, ර‍ට රටවල යන්න ලැබෙනවා, අනික වැඩ නොකරන නිසා මිනිස්සුන්ගෙන් වැරදි අහගන්නනෙත් නෑ. ඔිනි නන් ටික කාලයක් ගිහින් පාර්ලිමේන්තුව හරි නෑ කියල ආයෙ බලය ගන්නත් පුලුවන් අතට....... :rofl::rofl::rofl: