Empire Earth පරිගණක ක්‍රීඩාව

Nov 14, 2017
292
54
0
Empire Earth පරිගණක ක්‍රීඩාව

Empire Earth 2001

ඔයාල මම හිතන්නේ දැනටමත්
*age of empires
*red alert

කියන game දෙකම සෙල්ලම් කරලා තියෙනවනේ
game දෙකම strategy උනාට යන්නේ පාරවල් දෙකක හැබැයි කියන්න දෙයක් නෑ ඉතින් සුපිරිම game දෙකක් තමයි. හැබැයි පොඩි අඩුවකට තියෙන්නේ age of empires වලදී අපිට යන්න පුළුවන් තාක්ෂණික සීමාවක් තියෙනවා මොකද එක එක්තරා යුගයකදී අවසන් වෙනවනේ එතනින් එහාට යන්න බෑ . ඒ කියන්නේ නව තාක්ෂණික යුගය age of empires වලදී අත් විඳින්න බෑ.
එත් එක්කම red alert ගත්තොත් ? තාක්ෂනයන් උපරිමයි හැබැයි පටන් ගන්නෙම එතනින්නේ. ඒ නිසා අපිට දියුණු කිරීම් කරන්න වෙන්නේ එක යුගයකට හිර වෙලයි. මේ දෙකම එකට කලොත් මොනවා වෙයිද ?:nerd:



Empire Earth කියන්නේ අන්න ඒ වගේ දෙයක් .හැබැයි quality එකනම් අඩුයි මොකද මේක ආවේ 2001 දී ඉතින් graphics අතින් ගුණාත්මක බව අඩු වෙන්න පුළුවන් ඒ උනාට අනිත් පැත්තෙන් ඒ කියන්නේ කතාව හා ශෛලය අතින් නම් මේක මරු. මොකද මේක ගල් යුගයේ ඉඳල අපි මේ ජිවත් වෙන යුගයත් පසු කරලා යන තරමට දියුණු වෙන්න ගොඩ නංවන්න පුළුවන් යුධමය ආර්ථිකමය කියන දෙපැත්තෙන්ම

Empire Earth පරිගණක ක්‍රීඩාව ඔබේ පරිගණකයේ ස්ථාපිත කිරීමට
CPU: Pentium 4 or Athlon XP.
CPU SPEED: 1.5 Ghz.
RAM: 256 MB.
VIDEO CARD: 64 MB 3D DirectX 9.0c
සපුරා තිබීම ප්‍රමාණවත්
:)

ඉතින් ක්‍රීඩකයාට පුළුවන් අපි කොහොමද ශිෂ්ටාචාරයක් ගොඩ නගාගෙන මේ තරම් දුරක් ආවේ කියල පැහැදිලිවම බලාගන්න ඉතින් වැඩි විස්තර හොයාගන්න play කරලම බලන්නකෝ ;)

ඔන්න තියෙනවා ලින්ක් එක

මෙතනින් බාගන්න

Setup Size 600MB only

ඒ වගේම මට දෙන සහයෝගයක් විදිහට පහල ලින්ක් එකෙන් ගිහින් exchangers ටැබ් එක click කරන්න ස්තුතියි!!
Click here :)
 
Last edited:

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    Rise of Nations Gold කියන්නෙත් ඔය වගේ තව එකක්
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    AOE wala Rise of nation gahapan. :P
    AOE wala oya dekama thiyenawa.. :rofl:


    Rise of nations.. සුපිරිම game එක.. ඒ කාලෙ පිස්සුවෙන් වගේ මුලු නිවාඩු මාසෙම ගැහුව බන්..
     

    HellNo

    Member
    Nov 11, 2016
    17
    1
    0
    Please tell me more games like this i have played
    - Stronghold
    - Age of Empire

    If you know any latest games like this please let me know