මට හිතෙන හැටි ….
මම මේ ටික කියන්න හිටියෙ කීප දවසකට කලින් …
නමුත් දෙතුන් වතාවක් කියවලා … ඊට පස්සෙ ගොඩාක් කල්පනා කරල තමයි මේ ටික කියන්න හිතුනෙ …
මට දැනෙනවා මේ සමියට දැන් අපේ පරණ සහෝදර සහෝදරියන් එනවා අඩුයි කියල... දැන් බලන්න මේ පිටුව පටන් අරන් තියෙන්නෙ මේ මාසෙ 3 වැනිදා උදේ… තාම යන්නෙ ඒකමයි. මම...