1. C h o p p e

    ~Samsung LCD Moniter Help~

    machan la,ada ude indan mage lcd moniter eke nikan colors change wenwa ban(podi kaha gathiyak enawa).e ekkama iri iri yanawa nikan gessila wage.... :(:(:( thaama aran maaasa 6i :( mokada mchanla man karanne? help me:(
  2. C h o p p e

    ~Mahinda Vs Namal~

    :lol::lol::lol::lol::lol::lol::lol:
  3. C h o p p e

    ~Linux daanna Help Karanna~

    මචන්ලා මගේ PC එක Core i5 එකක්.ඒත් මචන්ලා මගේ PC එකට කිසිම Linux OS එකක් දාන්න බෑ.:(මම දැන් නොදාපු එකක් නෑ.Ubuntu,Fedora,Mint හැම එකක්ම දැම්මා මචන්ලා.ඒත් boot වෙන්නේ නෑ.මම හොඳටම හෙම්බත් වෙලා.... :( Ubuntu boot කලාට පස්සේ install Ubuntu press කලාම black screen eke cursor ekak blink වෙවී...
  4. C h o p p e

    ~ භූතයා ~

    DlMJ2CAlYUU මා කියවා ඇති පොත පත සහ මාගේ අත් දැකීම් අනුව මෙම භූතයන් ඇලීම කොතරම් දුරකට සාධාරණදැයි මට සිතේ.... භූතයන්,ප්‍රේතයන්,යක්ෂයන් යනු අමුනුස්ස බල වේගයි.අපි බලමු කොහොමද කෙනෙක් මරණින් පසු මේ අමුනුස්ස බලවේගයක් ලෙස උප්පත්තිය ලබන්නේ කියා.ඒ පහත හේතු කාරණා කිහිපයක් නිසා විය හැකි.තව කාරණා...
  5. C h o p p e

    ~Driving licence~

    machanla,mage driving licence eke uda laminate eka baagayak gelawila. mage driving licence no eke baagayak peenne ne.ithin magadi policiyen elluwoth case ekak wena nisa mata licence eka RE-New kara ganna puluwa විදියක් කියනවද?? mama වේරහැරින් තමා ගත්තේ.දන්න කෙනෙක් plzz help karana.:(
  6. C h o p p e

    ~Copying Mp3 Files~ (Help Me....)

    මචන්ලා අපේ PC එකේ තියෙන mp3 files වලින් අපිට ඕන කරන songs ටික විතරක් Mp3 portable player එහෙකට copy කරන්නේ කොහොමද? songs 100 k කැමති නම් ඒ 100ම manually copy කරන්න වෙන එක කරදරයක් නිසා m3u file එකක් හදලා ඒක හරහා බැරිද songs 100 එක පාර copy කරන්න? දන්න කෙනෙක් ඉන්නව නම් help කරනවද?:(
  7. C h o p p e

    ~ Hotfile Premium Cookie ~

    මෙන්න ඔයාලට Hotfile Cookie එකක්..... Enjoy Guys!!! 1c1b6db85453f38853e80beec0638148f5b4cc2882a8ba39b89d332fe6cc396f;)

    No contents