~Linux daanna Help Karanna~

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මචන්ලා මගේ PC එක Core i5 එකක්.ඒත් මචන්ලා මගේ PC එකට කිසිම Linux OS එකක් දාන්න බෑ.:(මම දැන් නොදාපු එකක් නෑ.Ubuntu,Fedora,Mint හැම එකක්ම දැම්මා මචන්ලා.ඒත් boot වෙන්නේ නෑ.මම හොඳටම හෙම්බත් වෙලා.... :(

    Ubuntu boot කලාට පස්සේ install Ubuntu press කලාම black screen eke cursor ekak blink වෙවී තියෙනවා.එතනින් එහාට යන්නේ නෑ.:(

    Fedora දාන්න ගියාම install වෙද්දි මගදි media error කියල ඇවිත් නවතිනවා.Mint boot කලාම boot page eka load වෙන්නෙත් නෑ.:no::(මගෙ යාළුවන්ගේ යස අගේට වැඩ කරනවා මචන්ලා.මගේ වැඩ නෑ.

    දන්න කවුරුහරි මට ලිනක්ස් දා ගන්න හෙල්ප් කරනවද?:(
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Win7 eka install wenvada ??
    Redhat, Google OS ehemaa try karada ??
    Linux Sever eka install karang :) kalu thiraya balagenaa inda puluvin
     
    • Like
    Reactions: C h o p p e

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    ow machan windows 7 ok.mama dual boot karannai heduwe.eeth ubuntu daanna be.k machan i'll try :)

    Ubuntu 10.10 da ??
    "Try Ubuntu without any change to your computer" ey kiwey RAM ekata Install karala baluwada wada da ??

    nathuwa
    Uba Ubuntu Install karadi .. ex3 vidihata format karada ?
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Ubuntu 10.10 da ??
    "Try Ubuntu without any change to your computer" ey kiwey RAM ekata Install karala baluwada wada da ??

    Uba Ubuntu Install karadi .. ex3 vidihata format karada ?
    ow ubuntu 10.10. eeth weda ne machan.:no:(without install) ow mama ex3 format eka demme.eeth me kisi deyak weda ne.fedora witharai tikak hari weda kale.eekath magadi down.:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :sorry: ethakota macho mata hard eke anikwa daanna ida nea ne.
    මොකක් කිව්ව ??
    මම කිව්වෙ උඹෙ පරිගණ්කයේ සම්පූර්ණ දෘඩකාංග ලිත දෙන්න කියලා.
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    ow ubuntu 10.10. eeth weda ne machan.:no:(without install) ow mama ex3 format eka demme.eeth me kisi deyak weda ne.fedora witharai tikak hari weda kale.eekath magadi down.:(

    pudumaa jathiyaey ledak ney meka :sorry::sorry:
    Oluwata kisima idea ekak eney naha mey gana ..
    :nerd::(
    Bump
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    මචන්ලා මගේ PC එක Core i5 එකක්.ඒත් මචන්ලා මගේ PC එකට කිසිම Linux OS එකක් දාන්න බෑ.:(මම දැන් නොදාපු එකක් නෑ.Ubuntu,Fedora,Mint හැම එකක්ම දැම්මා මචන්ලා.ඒත් boot වෙන්නේ නෑ.මම හොඳටම හෙම්බත් වෙලා.... :(

    Ubuntu boot කලාට පස්සේ install Ubuntu press කලාම black screen eke cursor ekak blink වෙවී තියෙනවා.එතනින් එහාට යන්නේ නෑ.:(

    Fedora දාන්න ගියාම install වෙද්දි මගදි media error කියල ඇවිත් නවතිනවා.Mint boot කලාම boot page eka load වෙන්නෙත් නෑ.:no::(මගෙ යාළුවන්ගේ යස අගේට වැඩ කරනවා මචන්ලා.මගේ වැඩ නෑ.

    දන්න කවුරුහරි මට ලිනක්ස් දා ගන්න හෙල්ප් කරනවද?:(

    Ube Mother barod eka mokakda?
    Linux live ekak tes karaganna puluwanda?