මචන්ලා අපේ PC එකේ තියෙන mp3 files වලින් අපිට ඕන කරන songs ටික විතරක් Mp3 portable player එහෙකට copy කරන්නේ කොහොමද? songs 100 k කැමති නම් ඒ 100ම manually copy කරන්න වෙන එක කරදරයක් නිසා m3u file එකක් හදලා ඒක හරහා බැරිද songs 100 එක පාර copy කරන්න? දන්න කෙනෙක් ඉන්නව නම් help කරනවද?



