බුදු කිරි අප්පුච්චේ මම උඹට වෙච්ච සීන් එක තේරුම් ගත්තා මචන්.
ඔතන වෙච්ච දේට උඹ නිවැරදි තමයි,ඒක මට තේරෙනවා :yes::yes::yes:
මම උඹව ටාර්ගට් කරලා නෙවෙයි අර කතාව කිව්වේ,
(මට හිතුනත් එක්ක උඹ ඇදගෙන නායි කියලා :baffled::baffled: :P:P:P)
එක ලයින් එකක වාහනේ කහ ඉරට නවත්තලානම් මචන් ඇත්තටම අනිත් ඒ පැත්තෙම...